2 years ago Tags #‘සැවොරයිට්’ කෙහෙළියගේ කාලේ ඖෂධ නියාමන අධිකාරියේ ඇගයීමක් නැතුව පෞද්ගලික සමාගමකින් බෙහෙත් ගෙන්නලා – තවත් මගඩියක් කෝප් කමිටුවේ දී හෙළිවෙයි ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඇගයීමකින් තොරව 2022 වසරේ දී ඖෂධ වර්ග 38 ක් ආනයනය කිරීම සඳහා ‘සැවොරයිට්’ නම් පෞද්ගලික සමාගමකට
2 years ago Tags #ceylonwire රනිල්ට අදානිත් එක්ක තියෙන ඩීල් එකක් ගැන හෙළිදරව්වක් මන්නාරම සුළං විදුලි ව්යාපෘතියෙන් තමන් ඉවත් නොවන බවට ව්යාපාරික ගෞතම් අදානි ඉන්දීය අග්රාමාත්යවරයා මාර්ගයෙන් හිටපු ජනාධිපති රනිල් වික්රම් සිංහට දැනුම්
2 years ago Tags #'The_Tonight_Show' තවත් අවුරුදු 10කදී AI නිසා නැතිවෙන්න පුළුවන් රස්සා දෙකක් ගැන බිල් ගේට්ස්ගෙන් අනාවැකියක් කෘත්රිම බුද්ධියේ (AI) දියුණුව වෛද්ය විද්යාව සහ අධ්යාපනය වැනි බොහෝ සාම්ප්රදායික කාර්යයන්වල මිනිසාගේ භූමිකාව සැළකිව යුතු ලෙස අඩු කරනු ඇතැයි
2 years ago Tags #ceylonwire උද්ධමනය ඉහළට – තවමත් සෘණ – හැබැයි ආහාර ධණ කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 පෙබරවාරි මාසයේ වාර්තා වූ -4.2%
2 years ago Tags #ceylonwire දේශබන්දුට සැඟවී සිටීමට සහාය වූ දෙදෙනෙක් අත්අඩංගුවට-පොලිසියත් වැඩේට සම්බන්ධයි වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට පෙබරවාරි 27 සිට මාර්තු 19 දක්වා සැඟවී සිටීමට සහාය වූ බවට චෝදනා එල්ල
2 years ago Tags #ceylonwire අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද විවෘත කෙරේ අලිමංකඩ ලුණු කර්මාන්ත ශාලාව අද (29) විවෘත කෙරේ. ජාතික ලුණු සමාගමේ සභාපති ගයාන් වෙල්ලාල පැවසුවේ, මෙම කර්මාන්ත ශාලාවේ පැයක මෙට්රික්
2 years ago Tags #ceylonwire ‘බ්ලොක් ඇන්ඩ් ඩිනෝ’ වන්නිලැත්තන්ට ප්රතිචාර දක්වති ශ්රී ලංකාවේ ආදිවාසී ප්රජාවේ ප්රධානියා වන වන්නිලැත්තන් සිය වීඩියෝවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත පැමිණිල්ලක් ගොනුකර ඇති බවට වාර්තා
2 years ago Tags #ceylonwire Wild Cookbook චරිත් – යූටියුබ් අවකාශයේ මිලියන 10ක ග්රාහකයන් ලබාගත් පළමු ශ්රී ලාංකිකයා බවට පත්වෙයි ජනප්රිය YouTube නාලිකාවක් වන Wild Cookbook නිර්මාතෘ චරිත් එන්. සිල්වා, එම වේදිකාවේ ග්රාහකයන් මිලියන 10 ඉක්මවා ගිය පළමු ශ්රී ලාංකිකයා
2 years ago Tags #ceylonwire ක්රිකට් ක්රීඩකයෝ රටේ බදු නීතිවලට යටත් වියයුතුයි – කුමාර් ධර්මසේන ක්රිකට් ක්රීඩකයන් රටේ බදු නීතිවලට අනුකූල විය යුතු බව හිටපු ක්රිකට් ක්රීඩක සහ අන්තර්ජාතික ක්රිකට් විනිසුරු කුමාර් ධර්මසේන පවසයි. මේ
2 years ago Tags #ceylonwire අග්නිදිග ආසියාව දෙදරුම් කෑ භූමිකම්පාවෙන් 149ක් මියගොස් 117ක් අතුරුදන් අද උදෑසන මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් අවම වශයෙන් පුද්ගලයන් 144 දෙනකු මිය ගොස් 732 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට