2 years ago Tags #ceylonwire ‘කුඩු සලිඳු’ට ඇප ලැබෙයි(වීඩියෝ) කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල නායකයකු වන සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් ‘කුඩු සලිඳු’ට පානදුර මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප නියම කර
2 years ago Tags #ceylonwire ඇමැති නලින්දට දයාසිරි උත්තර දෙයි ජනාධිපති අරමුදලින් අයථා ලෙස ප්රතිලාභ ලැබූ බවට එල්ල වන චෝදනා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රතික්ෂේප කරයි. 2005 සහ 2024 අතර
2 years ago Tags #ceylonwire පොහොට්ටුවේ නව ජාතික කැඳවුම්කරු ඩී.වී. චානක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නව ජාතික කැඳවුම්කරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පත් කර තිබේ. බිම් මට්ටමේ සහ දිස්ත්‍රික් මට්ටමේ
2 years ago Tags #ceylonwire මහේෂි මධුශංකාගේ සැමියා රිමාන්ඩ් ජනප්‍රිය රංගන ශිල්පිණි මහේෂි මධුශංකාගේ සැමියා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට පහරදීමේ සිද්ධියක් මත රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව ‘අද දෙරණ’ වාර්තා
2 years ago Tags #ceylonwire ඕස්ට්‍රේලියාවෙන් දඩ ගහපු හිමාලි වැරදි නැහැ – ඇමති විජිත කියයි ඕස්ට්‍රේලියාවේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස් හිමාලි අරුණතිලක ගෘහ සේවිකාවකට වැටුප් නොගෙවීම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් එරට අධිකරණයක් ඇයට චෝදනා එල්ල කළ
2 years ago Tags #ceylonwire වාස් ගුණවර්ධන ඇතුළු පිරිසගේ මරණ දඬුවම තහවුරු බව දන්වයි ව්‍යාපාරික මොහොමඩ් සියාම් 2013 වසරේ පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු විත්තිකරුවන් පස් දෙනෙකුට
2 years ago Tags #ceylonwire ලංකාවට ඊළඟ ඩොලර් ටික දෙන්න IMF විධායක මණ්ඩලේ ළඟදිම රැස්වෙයි ශ්‍රී ලංකාව සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල අතර විස්තීරණ අරමුදල් පහසුකමේ විධිවිධාන යටතේ තුන්වැනි සමාලෝචනය පිළිබඳ කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සමාලෝචනය
2 years ago Tags #ceylonwire ක්‍රිකට් ඡන්දෙදී ඡන්දෙ දෙන්න පුළුවන් ගණන අඩු කරලා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයේ දී ඡන්දය ප්‍රකාශ කළ හැකි සාමාජිකයන් සංඛ්‍යාව 147 සිට 60 දක්වා අඩු කිරීමට විශේෂ මහා සභා
2 years ago Tags #ceylonwire පිරමීඩ් ජාවාරම් කරන ආයතන 20ක් ගැන මහ බැංකුව අනතුරු අඟවයි බැංකු පනතේ විධිවිධාන උල්ලංඝනය කර ඇති සමාගම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාව වෙත් අනතුරු ඇඟවීම් සිදුකර තිබේ. ඒ, මූල්‍ය
2 years ago Tags #ceylonwire ස්පාවලට පැනලා ගෑනු අල්ලන් යන්න පොලිසියට බැහැ – මානව හිමිකම් කොමසාරිස් පුංචිහේවා කොවිඩ් සමයේ සිට ගොඩ ගැසුණු පැමිණිලි 8,000ක් තවමත් විභාග වෙමින් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.