1 year ago Tags #ceylonwire යාපනයේ අර්චුනා මන්ත්‍රී ට්‍රැෆික් පොලිස් රාලහාමිලා එක්කත් එල්ලෙයි(වීඩියෝ) යාපනය දිස්ත්‍රික් ස්වාධීන මන්ත්‍රී රාමනාදන් අර්චුනා අනුරාධපුරයේ රඹෑව ප්‍රදේශයේදී රථවාහන පොලිස් නිලධාරීන් සමඟ ගැටුමක් ඇති කරගෙන ඇති බව වාර්තා වේ.
1 year ago Tags #ceylonwire හොරකම් කරපු ජාතික ධනය යළි අත්පත් කරගන්න පනත මග එනවා වංචනික ලෙස උපයාගන්නා ලද සහ රටින් වංචනික ලෙස පිටකරන ලද ධනය යළි අත්පත් කරගැනීම සඳහා වූ නව නීතියක් හඳුන්වාදීමට රජය
1 year ago Tags #ceylonwire පාසල්-පිරිවෙන් ගිහි පැවිදි සිසුන් / සීල මාතාවන් 822,300කට පාවහන් දෙන්න 3,000/- බැගින් තිළිණපත් තෝරාගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි පැවිදි සිසුන් හා සීල මාතාවන් සඳහා පාසල් පාවහන් යුගලක් ලබා දීමේ වැඩසටහන යටතේ සිසුන් 822,300කට
1 year ago Tags #ceylonwire දරුවෙක් ඉස්කෝලෙට ගන්න වැලි කියුබ් එකයි සිමෙන්ති කොට්ට 10යි අල්ලස් ගත් විදුහල්පති අල්ලයි පළමු වසරට සිසුවකු ඇතුළත් කරදීම සඳහා එම සිසුවාගේ මවුපියන්ගෙන් රුපියල් 18,500 මුදලක් හා වැලි කියුබයක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන
1 year ago Tags #ceylonwire නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ලෙඩ්ඩු නැතිලු – මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඒකකය කළුතරට සහ ගල්කිස්සට ගෙනියයි මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ස්ථාපිත කිරීම අවශ්‍ය ඉඩම් පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන
1 year ago Tags #ceylonwire කුරුල්ලන්ට තියපු වෙඩිල්ලක් ආපහු ඇවිත් පත්තුවෙලා – කටුනායක එයාපෝර්ට් එකේ 3කට තුවාල කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ධාවන පථය අසල ඉහළ අහසේ පියාඹමින් සිටි කුරුලු රංචුවක් පළවාහැරීම සඳහා එල්ලකළ අහස් කුරු වර්ගයට අයත් පුපුරන
1 year ago Tags #ceylonwire අනුරට අමතක වෙලා මම මහින්ද රාජපක්ෂ කියලා – වේදිකාවේ කියන්නේ නැතුව ලියුමක් එව්වනම් මම ගෙදරින් යනවා – මම කිසිදෙයක් බලෙන් තියාගෙන නැහැ – මහින්ද අනුරට උත්තර දෙයි ඕනෑම අවස්ථාවක කොළඹ පිහිටි තම නිල නිවසින් ඉවත් වීමට සූදානම් බවත් ප්‍රසිද්ධ වේදිකාවකදී ප්‍රසිද්ධියක් ලබා ගැනීමට උත්සාහ කරනවාට වඩා ලිඛිත
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා පොඩ්ඩියෝ කොදෙව් පිල පරදවති – බට්ටිගෙන් ආයෙත් විකට් 3ක් 2025 ICC 19න් පහළ කාන්තා T20 ලෝක කුසලානයේ විශිෂ්ට ආරම්භය දිගටම පවත්වගෙන යමින්, ශ්‍රී ලංකාව විශිෂ්ට කණ්ඩායම් ක්‍රීඩා විලාශයක් පෙන්වමින්
1 year ago Tags #ceylonwire හිටපු සියලු ජනාධිපතිවරුන්ගේ නිල නිවාස වටිනාකම තක්සේරු කරනවලු හිටපු ජනාධිපතිවරුන් දැනට රැඳී සිටින නිල නිවාසවල වටිනාකම සම්බන්ධයෙන් සම්පූර්ණ තක්සේරු වාර්තා ලබා ගැනීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා
1 year ago Tags #ceylonwire ඉල්ලන අයට ප්‍රින්ට් කරපු ලයිට් බිල දෙන්නැයි උපයෝගීතා කොමිසමෙන් මණ්ඩලේට නියෝගයක් බොහෝ පාරිභෝගිකයන් සහ විදුලි පාරිභෝගික සංගමය විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි රාශියක් පිළිබඳ අවධානය යොමු කරමින්, ඉල්ලා සිටින පාරිභෝගිකයන්ට මුද්‍රිත