1 year ago Tags #ceylonwire හම්බන්තොට පිරිපහදුව හදන්න සිනොපෙක් තවත් අක්කර 200ක් ඉල්ලයි ප්රමුඛ පෙළේ චීන ගෝලීය ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක් විසින් හම්බන්තොට ඉදිකිරීමට නියමිත ඩොලර් බිලියන 3.7ක යෝජිත පිරිපහදුව සඳහා අමතර
1 year ago Tags #ceylonwire අත්අඩංගුවට ගන්න අයට ඉක්මණින් ඇප ලැබෙන එක ගැන කවුරුත් කරදර වෙන්න ඕනෙ නෑ – ජනාධිපති අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් ඉක්මනින් ඇප මත මුදාහැරීම ගැන කිසිවකු කරදර විය යුතු නැති බව පවසමින් ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසුවේ,
1 year ago Tags #ceylonwire රු.බිලියන 5ක් වැය කරලත් පටන් අරන් නැති වැඩක් විගණන කාර්යාලය හෙළිකරයි එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහා විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් යෙදවීම සඳහා 2010 දී පිහිටුවන ලද පොලිස් ඒකකය 2023
1 year ago Tags #ceylonwire පාස්පෝට් ප්‍රශ්නේ ගැන හොයන්න දාපු කමිටුවේ වාර්තාව හෙට කැබිනට් මණ්ඩලයට මතභේදාත්මක විදේශ ගමන් බලපත්‍ර ගැටලුව විමර්ශනය කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කරන ලද විශේෂ විශේෂඥ කමිටුවේ අවසන්
1 year ago Tags #ceylonwire සමථ මණ්ඩලේදී පහරදීලා – එක්කෙනෙක් එලොව ගිහින් තිහගොඩ පෙතන්ගහවත්ත විහාරයේ ඊයේ (25) පැවති සමථ මණ්ඩල විභාගයක් අතරතුර සිදු වූ පහරදීමකින් 73 හැවිරිදි පුද්ගලයකු මිය ගොස් තිබේ. ආරවුලක්
1 year ago Tags #ceylonwire මුදල් ඇමතිගේ අනුමැතියක් නැතුව අලුත් ණය ගිවිසුම්වලට යන්න රාජ්‍ය ආයතනවලට බැරි බව ලිඛිතවම දන්වයි අලුතින් පනවන ලද රාජ්‍ය ණය කළමනාකරණ පනත (PDMA) යටතේ මුදල් අමාත්‍යවරයාගේ අනුමැතියකින් තොරව රාජ්‍ය ආයතන විසින් ඇති කර ගන්නා ලද
1 year ago Tags #ceylonwire ආරක්ෂාවට දීලා තියෙන පොලිස් නිලධාරීන්ගෙන් සමහර විනිසුරුවරු වෙන වෙන වැඩ ගන්නවා කියලා චෝදනාවක් අධිකරණ නිලධාරීන්ගේ ආරක්ෂාව සඳහා පවරා ඇති පොලිස් නිලධාරීන් අනිසි ලෙස භාවිත කිරීම සහ හිරිහැර කිරීම සම්බන්ධයෙන් ලැබී ඇති නිර්නාමික පෙත්සමක
1 year ago Tags #ceylonwire විදේශ ආධාර අත්හිටුවන ට්‍රම්ප්ගේ තීරණයෙන් ලංකාවටත් බලපෑම් දැනට පවතින සියලුම විදේශ ආධාර අත්හිටුවීමට සහ නව ආධාර නැවැත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ගත් තීරණයෙන් ශ්‍රී ලංකාවට ද බලපෑම්
1 year ago Tags #ceylonwire කොදෙව් – පාකිස්ථාන දෙවැනි ටෙස්ට් තරගයේදී ක්‍රිකට් පොත් අලුත් වෙයි – නෝමන් අලිගෙන් වාර්තාගත කඩුලු ත්‍රිත්වයක් ටෙස්ට් තරග ඉතිහාසයේ පාකිස්ථානය වෙනුවෙන් කඩුලු ත්‍රිත්වයක් ලබා ගත් පළමු දඟ පන්දු යවන්නා බවට පත්වීමට නෝමන් අලි සමත්ව තිබේ. බටහිර
1 year ago Tags #ceylonwire අයවැයෙන් රාජ්‍ය අංශයට වැඩි වැටුප් වැඩිවීමක් දෙන්න රජය සළකා බලයි ලබන මාසයේ ඉදරිපත් කෙරෙන නව රජයේ මංගල අයවැයෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූලික වැටුප හෝ දීමනා වැඩි කිරීම පිළිබඳ රජය සළකා