1 year ago Tags #ceylonwire වොෂින්ටනයේ දී හමුදා හෙලිකොප්ටරයක් ජෙට් එකක හැප්පිලා(වීඩියෝ) වොෂින්ටනයේ රොනල්ඩ් රේගන් ජාතික ගුවන්තොටුපළට ගොඩබැස්සවීම සඳහා පැමිණි අමෙරිකානු ගුවන් සේවයේ ජෙට් යානයක හමුදා හෙලිකොප්ටරයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරත්
1 year ago Tags #ceylonwire ඉන්දු – ලංකා පරණ ක්‍රිකට් තරු දිදුලන දවසක් පෙබරවාරියේ ප්රමුඛ පෙළේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන One World One Family Cup 2025 තරඟාවලිය පෙබරවාරි
1 year ago Tags #ceylonwire පාර්ලිමේන්තු කමිටුවල විපක්ෂයට දෙන ඉඩ අඩුවෙලා කියලා ආණ්ඩුවට චෝදනාවක් – ප්‍රශ්නෙ විසඳගන්න විපක්ෂයේ පක්ෂ එකතු වෙයි පාර්ලිමේන්තු කමිටුවලට විපක්ෂ මන්ත්‍රීවරුන් ප්‍රමාණවත් ලෙස සම්බන්ධ කර ගැනීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බවට පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවලින් ජාතික
1 year ago Tags #ceylonwire ඉන්ධන පිරවුම්හල් අයුතු ලාභ ගන්න බව රජය හෙළිකරයි ඉන්ධන පිරවුම්හල් හිමියන් හට 3%ක අයුතු ලාභයක් ලැබීමේ අරුම පුදුම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව ‘දිනමිණ’ වාර්තා කරයි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන
1 year ago Tags #ceylonwire මහින්දගේ විජේරාමෙ ගෙදර දවස් හතක පිරිතක්(ඡායාරූප) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දැනට පදිංචිව සිටින විජේරාම පිහිටි නිල නිවසේ දින 7ක පිරිත් සජ්ඣායනයක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මේ
1 year ago Tags #ceylonwire පොල් ගෙඩි මිලියන 200ක් ආනයනය ගැන රජයෙන් නිවේදනයක් වැවිලි කර්මාන්ත සහ ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශය පවසන්නේ පොල් කිරි, පිටිකළ පොල් සහ පොල් ගෙඩි මිලියන 200 කට සමාන
1 year ago Tags #ceylonwire ප්‍රසන්නගේ කප්පම් නඩුවට දින නියම වේ කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය ලබාදීම සඳහා රුපියල් මිලියනය 64ක් ඉල්ලා ව්‍යාපාරිකයකුට තර්ජනය කිරීමේ වරදට හිටපු ඇමැති ප්‍රසන්න රණතුංගට
1 year ago Tags #ceylonwire රේගුවෙන් බස්නාහිර ආණ්ඩුකාරයා ගැන නිවේදනයක් මෑතකදී පරීක්ෂාවකින් තොරව නිකුත් කරන ලද බහාලුම් 323 බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්ගේ ප්‍රධානත්වයෙන් යුත් එක්ස්පෝලංකා හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සමාගමට අයත්
1 year ago Tags #ceylonwire පොලිසියට ගිය වේගෙන්ම අර්චුනා එළියට යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් ඊයේ අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ. රඹෑව ප්‍රදේශයේ පොලිස්
1 year ago Tags #ceylonwire ඇමැති විජිත සද්දෙට නොමග ගිහිල්ලා සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නම් රාත්‍රී සංගීත සංදර්ශන සහ ඩිස්කෝ වැනි වැඩසටයහන් රාත්‍රී කාලයේ වැඩි වේලාවක් පැවැත්වීමට අවසර දිය යුතුයැයි