1 year ago Tags #ceylonwire චීන කුණු පොහොර මගඩිය – අල්ලන්න කළින් මහින්දානන්ද ඇප ඉල්ලයි ඉකුත් ආණ්ඩුව සමයේ ප්රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් තමන්ව අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගැනීමට සූදානම් වන
1 year ago Tags #ceylonwire ‘හරක් කටා’ කට අරී – ටිරාන්ට සහ දේශබන්දුට එරෙහිව බරපතල කප්පම් චෝදනාවක් එල්ල කරයි(වීඩියෝ) කුප්රකට පාතාල නායකයෙකු වන නදුන් චිතක වික්රමරත්න නොහොත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන
1 year ago Tags #ceylonwire සංවිධානාත්මක අපරාධවලට විපක්ෂයේ ඇති සම්බන්ධතා හොයන්න පොලිසිය ලෑස්ති වෙයි සංවිධානාත්මක අපරාධ සමඟ සම්බන්ධතා ඇති බවට චෝදනා එල්ල වන විවිධ විපක්ෂ දේශපාලන පක්ෂ නියෝජනය කරන පුද්ගලයන්ට එරෙහිව විමර්ශනය කර පියවර
1 year ago Tags #ceylonwire ලිට්රෝ සේවකයෝ හදිස්සි වැඩවර්ජනයක් අරඹති මුතුරාජවෙල ලිට්රෝ ගෑස් පර්යන්තයේ මිනිස්බල අංශයේ සේවකයන් 250 කට ආසන්න සංඛ්යාවක් සාධාරණ වැටුප් සහ දිගු කලක් තිස්සේ ඇදී ගිය වැටුප්
1 year ago Tags #ceylonwire අමෙරිකාව සෞදිය එක්ක ඩොලර් බිලියන 142ක ආරක්ෂක ගිවිසුමක් ගහයි එක්සත් ජනපදය සහ සෞදි අරාබිය අතර අමෙරිකානු ඩොලර් බිලියන 142කට ආසන්න වටිනාකමකින් යුත් ආරක්ෂක ගිවිසුමක් අත්සන් කර තිබේ. ධවල මන්දිරය
1 year ago Tags #ceylonwire ලංකාවේ උපන් ගැරී ආනන්දසංගරී කැනේඩියානු මහජන ආරක්ෂක ඇමැති ලෙස පත්වෙයි කැනේඩියානු අගමැති මාර්ක් කාර්නිගේ නව කැබිනට් මණ්ඩලයේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්යවරයා ලෙස දෙමළ කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්රී ගැරී ආනන්දසංගරී අද පත්
1 year ago Tags #ceylonwire කොත්මලේ බස් අනතුර : මව්පියන් අහිමි වූ දරුවන් වෙනුවෙන් රජයෙන් වැඩපිළිවෙළක්(වීඩියෝ) කොත්මලේ බස් ඛේදවාචකයේ වඩාත් අවධානයට ලක් වූ මවක් සුන්බුන් මැද තම දරුවා ආරක්ෂා කළ ආකාරය දැක්වුණු දර්ශනවල සිටි මව සහ
1 year ago Tags #ceylonwire රෑට රෑට දුර ගමන් බස් ගැන වැඩියෙන් ඇහැ ගහගෙන ඉන්නැයි වැඩබලන පොලිස්පතිගෙන් පොලිසියට නියෝග බස්රථ සම්බන්ධ රිය අනතුරු වැඩිවීම හමුවේ දුර ගමන් මගී බස් රථ විශේෂ පරීක්ෂාවකට ලක්කරන ලෙස වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය සියලුම
1 year ago Tags #'ලස්සන_දන්සැල' තරුණ සේවා සභාවේ ‘රූපලාවන්ය දන්සලක්’ වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී ඊයේ (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි. ‘ලස්සන දන්සැල’
1 year ago Tags #ceylonwire නුවරඑළියෙන් ආපු හතරක් වෙන්නප්පුව මුහුදේ ගිලෙයි – එක් මළසිරුරක් සොයාගනී වෙන්නප්පුව මුහුදේ දියේ ගිලී එක් අයෙකු මියගොස් ඇති අතර තවත් තිදෙනකු අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. නුවරඑළියේ සිට පැමිණ