1 year ago Tags #ceylonwire නීතිපති ආරක්ෂා කරන්න ගිය නීතිඥ සංගමයේ ප්‍රධානියාට ලසන්තගේ දියණියගෙන් ‘කුහක’ චෝදනාවක් සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවන් නිදහස් කිරීමට ගනු ලැබූ ආන්දෝලනාත්මක තීරණය ආපසු හැරවීමට පියවර ගත්
1 year ago Tags #ceylonwire USAID අරමුදල් ගැන රජය NGO ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලයි ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය(USAID) අරමුදල් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක, රජය ජාතික රාජ්‍ය
1 year ago Tags #ceylonwire මහනාම – සිදත් – ශ්‍රියානි ඇතුළත් නව ජාතික ක්‍රීඩා සභාව පත්කරයි මෙරට ක්‍රීඩාව දියුණු කිරීම, සංවර්ධනය කිරීම සහ පාලනය කිරීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබාදීම අරමුණු කරනිමින් නව ජාතික ක්‍රීඩා සභාව
1 year ago Tags #Adani අදානි ගියා කිව්වට ගිහින් නැතිලු – ලබන සතියේ ආයෙත් සාකච්ඡාවක් තියෙනවලු ඉන්දීය ප්‍රකෝටිපතියකු වන ගෞතම් අදානිට අයත් Adani Green Energy සමාගම ආරම්භ කිරීමට සූදානමින් සිටි සුළං බලශක්ති ව්‍යාපෘතිය ශ්‍රී ලංකාවෙන් ඉවත් කර
1 year ago Tags #ceylonwire මේ වසරේ ලැව්ගිනි 11ක් – ජනතාවට අනතුරු ඇඟවීමක් වියළි කාලයේදී ආරක්ෂිත ප්‍රදේශ සහ වනාන්තරවල ගිනි තැබීමෙන් වළකින ලෙස වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර ඇත. දෙපාර්තමේන්තුවේ
1 year ago Tags #ceylonwire එජාපයේ උපසභාපති ලෙස නවීන් පත්කරයි හිටපු ක්‍රීඩා, සංචාරක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මෙන්ම සබරගමුව පළාතේ හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති ලෙස පත්කර
1 year ago Tags #ceylonwire සජිත් හර්ෂව කොළඹින් කපයි – දිස්ත්‍රික් සංවිධායකකම තමන් යටතට ගනී(වීඩියෝ) සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක ධුරය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වාට ලබාදීමෙන් වැළකී සිටීමට සජබ නායක සජිත් ප්‍රේමදාස
1 year ago Tags #ceylonwire ආණ්ඩුව විපක්ෂයට කැපූ වළ පළාත් පාලන ඡන්ද විමසීමේ (සංශෝධන) පනත 2/3 ක ඡන්දයකින් පාර්ලිමේන්තුවේ සම්මත කළ නීතියක් බවට පත්කළ හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර
1 year ago Tags #ceylonwire අදානි ආපහු යද්දී ජා ටිල්වින් මුණගැහෙයි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා ඊයේ (13) සවස ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා හමුවිය. ඉන්දීය-ශ්‍රී ලංකා සබඳතා
1 year ago Tags #ceylonwire එකම නොම්මරෙන් දුවපු කාර් දෙකක් අල්ලයි – ඇත්ත එක මොකද්ද කියල හොයාගන්න බැරිලු දෙහිවල සහ දළුගම ප්‍රදේශවලදී එකම අංක තහඩුවක් සහිත මෝටර් රථ දෙකක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. ඊයේ