1 year ago Tags #ceylonwire පක්ෂෙන් කටට ඉබ්බෙක් දමා නැති බව කොට්ටහච්චි කියයි ජනමාධ්‍යයට ප්‍රකාශ නිකුත් කිරීමෙන් වළකින ලෙස පක්ෂය තමාට උපදෙස් දුන් බවට එල්ල වන චෝදනා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති
1 year ago Tags #ceylonwire ගණේමුල්ල සංජීවගේ ඝාතකයා හමුදා බුද්ධි අංශ සාමාජිකයෙක් ගණේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ශ්‍රී ලංකා හමුදාවේ හිටපු බුද්ධි අංශ සාමාජිකයකු ලෙස හඳුනාගෙන ඇති බව ‘ඩේලි
1 year ago Tags #ceylonwire ‘මීනගයා’ දුම්රියේ අලි රංචුවක් ගැටෙයි – අලි 5ක් මැරිලා මඩකලපුව-කොළඹ දුම්රිය වන ‘මීනගයා’ ගල්ඔයේදී අලි රංචුවක ගැටීමෙන් අලි පස්දෙනෙකු ඛේදජනක ලෙස මියගොස් ඇති බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
1 year ago Tags #ceylonwire නි.ඇමැති වටගල රියැදුරුට “බූරුවා” කියයි(වීඩියෝ) අලුත්කඩේ අධිකරණ සංකීර්ණයට පැමිණි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, තම වාහනය කැඳවමින් සිටියදී, ඔහුගේ රියදුරුට ‘බුරුවා’
1 year ago Tags #ceylonwire මිද්දෙනියේ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පිරිමි දරුවාත් මියයයි මිද්දෙනිය ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමෙන් පියා සහ සහෝදරිය ජීවිතක්ෂයට පත්වීමෙන් අනතුරව, තුවාල ලැබූ 9 හැවිරිදි පිරිමි දරුවා ද ගාල්ල මහරෝහලේ
1 year ago Tags #ceylonwire නීතිඥ සංගමයේ සභාපති ධූරය රජීව් අමරසූරියට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා වශයෙන් නීතිඥ රජීව් අමරසූරිය තේරී පත්විය. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා තෝරාගැනීමේ ඡන්ද
1 year ago Tags #2025_අයවැය කණ කපාගන්නා බවට කබීර් ආණ්ඩුවට අභියෝග කරයි 2025 අයවැයෙන් යෝජනා කර ඇති පරිදි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා රාජ්‍ය සංවර්ධන බැංකුවක් මේ වසර ඇතුළත රජයට පිහිටුවුව
1 year ago Tags #ceylonwire ඡන්දෙ තවම නැතත් වැඩ පටන් ගන්න දවස ගැන කියලා ඇමැති ගැසට් එකක් ගහයි පළාත් පාලන ආයතන 337 ක සභිකයන්ගේ ධුර කාලය 2025 ජුනි 2 වන දින ආරම්භ විය යුතු බව සඳහන් කරමින් ගැසට්
1 year ago Tags #ceylonwire තීක්ෂණ ICC එක්දින පන්දුයවන්නන් අතර අංක එකට එයි ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ, ඇෆ්ගනිස්ථාන ක්‍රීඩක රෂීඩ් ඛාන් පරදවමින් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත
1 year ago Tags #ceylonwire චීනයේ ‘Nezha 2’ ලොව වැඩිම ආදායමක් ඉපැයූ සජීවිකරණ චිත්‍රපටය බවට පත්වේ(වීඩියෝ) චීන නිර්මාණයක් වන Nezha 2 සජීවිකරණ චිත්‍රපටය ගෝලීය වශයෙන් වැඩිම ආදායමක් ඉපැයූ සජීවිකරණ චිත්‍රපටය බවට පත්ව තිබේ. ප්‍රවේශ පත්‍ර වේදිකාවක්