
කොල්ලුපිටියේ ඉඩමක් හොරට විකුණලා! – අවුරුදු 82ක අත්තම්මා වැඩිහිටි නිවාසයේදී අත්අඩංගුවට ගනී
කොල්ලුපිටියේ ඉඩමක් ව්‍යාජ ලියකියවිලි යොදාගනිමින් රුපියල් මිලියන 50 කට විකිණීම සම්බන්ධයෙන් 83 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. ජනමාධ්‍ය වාර්තාවන්ට අනුව,









