1 year ago Tags #ceylonwire බලු ප්‍රශ්නයක් ගැන අමාත්‍යංශයේ නිලධාරියෙක් සෞඛ්‍ය ඇමැතිව නොමග යවලා! වන්ධ්‍යකරණ වැඩසටහන් අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ගත් තීරණය නිසා අයාලේ යන සුනඛයන් සංඛ්‍යාව ඉහළ යා හැකි බවත්, ඉදිරියේදී එම සුනඛයන් ඝාතනයට
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා – ඉන්දියානු – ද.අප්‍රිකානු කෙල්ලෝ ලංකාවේ තුන්කොන් තරගාවලියකට සූදානම් වෙති ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අප්‍රේල්-මැයි මාසවලදී එක්දින තුන්කොන් තරගාවලියකට ක්‍රීඩාකරනු ඇත. සියලුම තරඟ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අතර
1 year ago Tags #ceylonwire FCID එකට අලුත් ලොක්කෙක් – තවත් SSPලා සෙට් එකක් මාරුකරයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් (SSP) අටදෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවා ඇත. ශ්‍රී ලංකා පොලිසියට අනුව, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය
1 year ago Tags #ceylonwire අලුත්ම රේන්ජ් රෝවර් එකට ලංකාවේ ලොකු ඉල්ලුමක් – ගාණ රු.කෝටි 14.7ක් සති කිහිපයකට පෙර ශ්‍රී ලංකාවේ එළිදක්වන ලද නව රේන්ජ් රෝවර් රථයෙන් ඒකක 135ක් මේ වන විටත් කළින් වෙන්කරවා ගෙන ඇතැයි
1 year ago Tags #ceylonwire කොග්ගල වෙරළේ සුද්දන්ට සද්දෙ දාන මේ චණ්ඩියා කවුද?(වීඩියෝ) කොග්ගල මුහුදු තීරයේ සිරි නැරඹීමට පැමිණෙන විදේශිකයකුට ඡායාරූප ගැනීම වළක්වමින් එළවීමට කටයුතු කළ පුද්ගලයකු සම්බන්ධයෙන් අහංගම පොලිසිය විමර්ශන ආරම්භ කර
1 year ago Tags #ceylonwire හිටපු ඇමැතිකෙනෙක්-පිල්ලෙයාන් සම්බන්ධ කුමන්ත්‍රණයක් ගැන හෙළිදරව්වක් හිටපු ආණ්ඩුවේ ප්‍රකට අමාත්‍යවරයකු ඇතුළු ඇතැම් ප්‍රධාන හිටපු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ යැයි කියන කුමන්ත්‍රණයක් පිළිබඳව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානකියන්
1 year ago Tags #ceylonwire ආරක්ෂාව ගැන හිතලා ‘ගණේමුල්ල සංජීව’ ඝාතන නඩුව ස්කයිප් තාක්ෂණයෙන් අහන්න උසාවිය තීරණය කරයි සංවිධානාත්මක අපරාධකරුවකු වූ ‘ගණේමුල්ල සංජීව’ නමැත්තාගේ ඝාතනය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් 9 දෙනාගේ නඩුව අද ස්කයිප් තාක්ෂණය
1 year ago Tags #ceylonwire ගින්නට අහුවුණු තාත්තවයි දුවවයි අල්ලපු ගෙදර හමුදාවේ දොස්තර මහත්තයා බේරාගනී දෙහිවල, නැදිමාල ප්‍රදේශයේ පිහිටි නිවසක් තුළ හට ගත් ගින්නකින් එම නිවසේ පදිංචිකරුවන්ගේ ජීවිත බේරාගැනීමට සමත් වූ යුද හමුදාවේ මේජර් (වෛද්‍ය)
1 year ago Tags #ceylonwire අල් ජසීරා නාගනිල්ලෙන් රනිල්ව ගොඩදාන්න අලි සබ්රි පෙරට එයි අල් ජසීරා ජනමාධ්‍ය ආයතනයේ මෙහ්දි හසන් සමඟ කළ විවාදාත්මක සම්මුඛ සාකච්ඡාවෙන් පසුව, හිටපු විදේශ අමාත්‍ය අලි සබ්රි, හිටපු ජනාධිපති රනිල්
1 year ago Tags #ceylonwire කුරුසියට ‘අපහාස කිරීම’ ගැන රෝයල් එක සමාව ඉල්ලයි පසුගියදා රාජකීය විද්‍යාලය සංවිධානය කළ රථ පෙළපාළිය අතරතුර, ශිෂ්‍යයකු ප්‍රධාන ක්‍රිස්තියානි සංකේතයක් වන ලී කුරුසයක් වැරදි ලෙස හසුරුවන ආකාරය සම්බන්ධයෙන්