1 year ago Tags #ceylonwire පරණ කේස් එකක්ලු – මෙයාව දැක්කොත් පොලිසියට කියන්නලු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන විමර්ශනයකදී සැකකරුවකු හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා සිටී. මෙම සිදුවීමට අදාළව 2012
1 year ago Tags #ceylonwire ඉන්දියාවේ මැසගොන් ඩොක් සමාගම ‘කලම්බු ඩොක්යාර්ඩ්’ මිලට ගනී ඉන්දියාවේ රාජ්ය අංශයේ සමාගමක් වන මැසගෝන් ඩොක් ෂිප්බිල්ඩර්ස් (MDL), කලම්බු ඩොක්යාර්ඩ් පීඑල්සී (CDPLC) හි බහුතර කොටස් අත්පත් කර ගන්නා බව
1 year ago Tags #ceylonwire රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට සූදානම් හිටපු ධිවර විෂය භාර අමාත්යවරයකු වන රාජිත සේනාරත්න සැකකරුවකු ලෙස නම් කර අත්අඩංගුවට ගැනීමට නියමිත බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දී
1 year ago Tags #ceylonwire අතුරුදන්වූ වැලිගම මාළිමා මන්ත්රීලා දෙදෙනා දෙවට වෙරළෙන් සොයාගනී ඊයේ (27) උදෑසන අතුරුදහන් වූ බවට වාර්තා වූ ජාතික ජන බලවේගයේ මන්ත්රීවරුන් දෙදෙනෙකු ඊයේ සවස ගාල්ලේ දෙවට වෙරළ තීරය අසලදී
1 year ago Tags #"Nüwa" ලංකාවේ පළමු ලෝක මට්ටමේ කැසිනෝ එක අගෝස්තු 2 විවෘත කෙරේ එළඹෙන අගෝස්තු 2 වැනි දින සිටි ඔෆ් ඩ්රීම්ස් ව්යාපෘතිය විවෘත කරන බව John Keells Holdings PLC සහ Melco Resorts &
1 year ago Tags #'ආරක්ෂක_බදු' ගෙදර ඉඳන් සල්ලි ගොඩක් හොයන්න ගිහිං අමාරුවේ වැටෙන්න එපා – මෙන්න වැඩේ වෙන විදිහ ෆේස්බුක්, වට්ස්ඇප්, ටෙලිග්රාම්, ස්කයිප් සහ වීචැට් වැනි සමාජ මාධ්ය වේදිකා හරහා ශ්රී ලාංකිකයන් ඉලක්ක කර ගනිමින් සිදුවන මුල්ය අපරාධ සීග්රයෙන්
1 year ago Tags #ceylonwire ගුවන් තොටුපොළකට වලහෙක් කඩාවදී – ගුවන් ගමන් රැසක් අත්හිටුවයි(වීඩියෝ) වලසකු කඩාවැදීම හේතුවෙන් ගුවන් තොටුපොළක මෙහෙයුම් සඳහා බාධා එල්ල වූ පුවතක් ජපානයෙන් වාර්තා වේ. මෙම සිදුවීම වාර්තා වී ඇත්තේ, උතුරු
1 year ago Tags #ceylonwire වරායේ වාහන ගොඩගැහෙන හේතුව ආනයනකරුවන්ගේ ‘වංගුවක්’ බව රේගුව කියයි අන්තර්ජාතික ණයවර ලිපි යටතේ ආනයනය කරන ලද වාහන නිෂ්කාශනය කිරීම නැවැත්වීමට ගත් තීරණය සම්බන්ධයෙන් රේගුව හේතු දැකවීමක් සිදුකර තිබේ. ඒ
1 year ago Tags #ceylonwire නිශාන්ත වික්රමසිංහ රිමාන්ඩ් ශ්රී ලංකන් ගුවන් සේවයේ හිටපු සභාපති නිශාන්ත වික්රමසිංහ කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ජූලි 1 වැනි දින දක්වා
1 year ago Tags #ceylonwire රු.70ක වතුර බෝතලේ 90වකට විකිණු ආයතනයකට ලක්ෂ 10ක් දඩ මහරගම ප්රදේශයේ පෞද්ගලික ආයතනයක් විසින් පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කිරීම හේතුවෙන් පාරිභෝගික අධිකාරිය මගින් එම ආයතනය වටළා ගංගොඩවිල