1 year ago Tags #ceylonwire ආණ්ඩුවේ වැරදි නිසා අලි මරණ වැඩිවෙලා කියලා චෝදනාවක් වත්මන් රජය විසින් ගනු ලබන වැරදි ක්‍රියාමාර්ග සහ සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන අසත්‍ය තොරතුරු අලි මරණ වැඩිවීමට බලපා ඇති බව
1 year ago Tags #ceylonwire ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැල් 23 කට නඩු ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳසැල් 23 කට නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබේ. ඒ , භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම,
1 year ago Tags #ceylonwire බීඩියේ බද්ද වැඩිකරයි මුදල් අමාත්‍යාංශය විසින් සෑම ‘බීඩි’ නිෂ්පාදනයක් සඳහාම දුම්කොළ බද්ද වැඩිකර ඇත. ඒ අනුව, දැනට රුපියල් 2 ක් වන අදාළ බද්ද
1 year ago Tags #AI_තාක්ෂණය AI තාක්ෂණයෙන් කතුන් දෙදෙනෙක් නිරුවත් කළ කොල්ලෙක් අල්ලයි AI තාක්ෂණය භාවිතයෙන් කාන්තාවන් දෙදෙනකුගේ ව්‍යාජ නිරුවත් ඡායාරූප නිර්මාණය කිරීම සම්බන්ධයෙන් අනුරාධපුරයේ පදිංචි 20 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් තඩි පොල්ලකින් ලංකාවේ ඔලුවට ගහයි-ශ්‍රී ලංකාවේ අපනයනවලට අමෙරිකාවෙන් සීයට 44ක දැවැන්ත බද්දක් පනවයි එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(බදාදා) පුළුල් තීරුබදු මාලාවක් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව එරටට සිදුකෙරෙන සියලු ආනයන සඳහා
1 year ago Tags #ceylonwire ජනාධිපති අරමුදල – හිටපු මැති ඇමති 22ක් ගැන CID විමර්ශන ඇරැඹේ 2008 සිට 2024 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලින් මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු
1 year ago Tags #ceylonwire අලින්ගේ ගමන නවත්තන්න භූතයන්ට බැහැ – රවී රනිල් වික්‍රමසිංහට පසුව දීර්ඝතම කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ එක්සත් ජාතික පාක්ෂිකයා තමන් බවත්, වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන එම පක්ෂයේ සිටි
1 year ago Tags #ceylonwire ප්‍රවාහන ක්ෂේත්රයේ ප්‍රශ්න විසඳන්න ඇමැති බිමල් උප කමිටු 3ක් දාලා මෙරට ප්‍රවාහන ක්ෂේත්රයේ පවතින ගැටලු විසඳීම සඳහා ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක විසින් අමාත්‍ය උපදේශක
1 year ago Tags #ceylonwire ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට නව සභාපතිවරයෙක් සහ අධ්යක්ෂ මණ්ඩලයක් ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට නව සභාපතිවරයකු සහ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් තිදෙනකු පත් කරමින් අදාළ පත්වීම් ලිපි ප්රදානය කිරීම පසුගියදා සෞඛ්‍ය
1 year ago Tags #ceylonwire ආණ්ඩුව ‘රනිල් හාමු මහත්තයව’ අත්අඩංගුවට ගන්නේ නෑ – දිලිත් කියයි ආණ්ඩුව මහජනතාව රැවටීමට නීතියේ සිදුරු භාවිතා කරන බවට සර්වජන බලයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර චෝදනා කළේය. “ජනාධිපතිවරයා විසින්