2 months ago Tags #ceylonwire ගෝඨාගේ ‘පළායෑමේ වියදම්’ හෙළිකරන ලෙස අභියාචනාධිකරණය නාවික හමුදාවට නියෝග කරයි 2022 ආර්ථික අර්බුදය අතරතුර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නාවික ගමන්වලට අදාළ වියදම් සහ ගෙවීම් විස්තර හෙළිකරන ලෙස තොරතුරු දැනගැනීමේ කොමිෂන්