11 months ago Tags #ceylonwire ඉන්දු – ඔස්ට්‍රේලියානු අගමැතිවරුන් හමුවෙයි දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් හි පැවැත්වෙන G20 නායක සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඕස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් හමුවූ බව
11 months ago Tags #ceylonwire පාස්කු ප්‍රහාරයේ නඩු පරක්කුව නීතිපතිගේ ප්‍රමාදයයි | කාදිනල් හිමි ජනපති හමුවී කියති(වීඩියෝ) ‘පාස්කු ප්‍රහාරයේ යුක්තිය සොයා යෑමේ කමිටුව’ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවකදී ඉදිරිපත් කළ මූලික කාරණා තුනකට ජනාධිපතිවරයාගෙන්
11 months ago Tags #ceylonwire “මව්බිමට ආදරේ ජනතාවගෙන් අපි නුගේගොඩ පිරෙව්වා-කයිතන් බයවෙලා” – ගම්මන්පිල කැහැ කැහැ කියයි(වීඩියෝ) නුගේගොඩ ජනරැලියට සහභාගි වූ ජනතාවගෙන් පෙනීයන්නේ මෙරටට ආදරය කරන පිරිසක් තවමත් සිටින බව යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක ගම්මන්පිල ප්‍රකාශ
11 months ago Tags #ceylonwire ඉන්දියාවේ තේජස ඩුබායිවලදී කඩාවැටේ(වීඩියෝ) ඉන්දියාවේ නිෂ්පාදිත තේජස් ප්‍රහාරක ජෙට් යානයක් ඩුබායිහි පැවති ගුවන් ගුවන් සංදර්ශනයක් අතරතුර කඩා වැටීමෙන් එහි නියමුවා මිය ගිය බව ඉන්දීය
11 months ago Tags #ceylonwire වැඩබලන අගවිනිසුරු ලෙස ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න දිව්රුම් දෙයි වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරියේ දිවුරුම්
11 months ago Tags #ceylonwire පහළ කඩුගන්නාවේ නායයෑමක් – එක්කෙනක් මියගිහින්(වීඩියෝ) පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අද උදෑසන සිදු වූ නායයෑමකින් එක් අයකු මියගොස් තිබේ. තවත් තිදෙනෙකු බේරාගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන
11 months ago Tags #ceylonwire මරදානේ හොර ඒජන්සියක් වටළයි | පාස්පෝට් 256ක් හමුවෙයි | තුනක් අත්අඩංගුවට වංචා චෝදනා මත ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා තිබියදීත්, සේවකයන් බඳවා ගැනීම
11 months ago Tags #ceylonwire අබුඩාබි T10 තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනාවක් – අමෙරිකානු ක්‍රීඩක රෙඩ්ඩිට තාවකාලික ක්‍රිකට් තහනමක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ICC දූෂණ විරෝධී නීති සංග්‍රහයේ වගන්ති තුනක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපද ක්‍රීඩක බොඩුගුම් අඛිලේෂ්
11 months ago Tags #ceylonwire මාළිමාවේ ගෝමරන්කඩවල සභාපති හදිසියේ මියයයි ගෝමරන්කඩවල ප්‍රාදේශීය සභාවේ සභාපති රංග ධර්මදාස අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. මියයන විට ඔහුගේ වයස අවුරුදු 34 කි. හෘදයාබාධයක්
11 months ago Tags #ceylonwire බැසිල්ට ‘හිරිවැටෙන ලෙඩක්’ | ඒකයි නඩුවට ඇවිත් නැත්තේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට ගුවන් ගමන් යෑම නුසුදුසු බවට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කර ඇතත් ඔහු ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ගුවන්