10 months ago Tags #ceylonwire දිත්වා සුළිකුණාටුව නිසා නිවාස 4,517ක් සම්පූර්ණයෙන් විනාශ වෙලා නායයෑම් සහ ගංවතුර හේතුවෙන් රට පුරා නිවාස 4,517ක් විනාශ වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තහවුරු කර තිබේ. ආපදා කළමනාකරණ
10 months ago Tags # කාලගුණ_විපර්යාස අවුරුදු ගාණක් පරක්කු වුණු ඩොප්ලර් රේඩාර් පද්ධතිය 2027 වෙද්දී හයිකරනවලු ඩොප්ලර් රේඩාර් පද්ධතියක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය වසර ගණනාවක ප්‍රමාදයකින් පසු 2027 වන විට අවසන් කිරීමට අපේක්ෂා කර තිබේ. ඒ සඳහා
10 months ago Tags #ceylonwire සජිත් එක්ක නොයා මනෝ ජනපති මුණගැහෙයි ජනාධිපති අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුව අමතන විට, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය සභාවෙන් පිටව ගිය ද තවත් කිහිප දෙනෙක්
10 months ago Tags #ceylonwire ප්‍රංශයෙන් චීනයට රතු එළියක් යුරෝපා සංගමය සමඟ ඇති දැවැන්ත වෙළඳ අතිරික්තය අඩු කිරීමට පියවර නොගතහොත් චීනයට තීරුබදු පනවන බවට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රෝන් පවසයි.
10 months ago Tags #'දිත්වා'_සුළිකුණාටුව නුවරඑළියට යන සියලුම පාරවල් විවෘත කෙරේ නුවරඑළිය දිස්ත්‍රික්කයට පිවිසෙන සියලුම මාර්ග නැවත විවෘත කර ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න පවසයි. දිත්වා
10 months ago Tags #ceylonwire තේරීම් කමිටුවේ කාලය දික්කරනවද නැද්ද කියලා ඇමැති දන්නලා නැහැ – ඒ නිසා පාකිස්ථානෙත් එක්ක ගහන කණඩායම තාම කියන්න බැරිලු එළඹෙන බ්‍රහස්පතින්දා (11) දිනයේ වසර දෙකක ධුර කාලය අවසන් වීමට නියමිතව ඇති වත්මන් තේරීම් කමිටුව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ
10 months ago Tags #ceylonwire හානි වුණු පේරාදෙණිය පරණ දුම්රිය පාලම වෙනුවට අලුත් පාලමක් හානියට පත් පේරාදෙණිය දුම්රිය පාලම වෙනුවට නව පාලමක් ඉදිකරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ පැවසීය. මහවැලි
10 months ago Tags #ceylonwire කෝච්චි සීසන් එකෙන් යන්න පුළුවන් කෝච්චි දුවන්නේ නැති තැන්වල විතරයි – CTB එක මතක් කරයි දැනට දුම්රිය සේවා සීමා කර ඇති හෝ අත්හිටුවා ඇති ප්‍රදේශවල පමණක් දුම්රිය මාසික වාර ප්‍රවේශපත්‍ර ඇති මගීන්ට ශ්‍රී ලංගම බස්
10 months ago Tags #ceylonwire උපුල්ගේ පොත සහ සජිත්ගේ සපත්තු කුට්ටම නීතිඥ උපුල් ජයසූරිය විසින් රචිත “I was there” නම් ස්වයං චරිතාපදානය එළිදැක්වීම සඳහා හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකු වන මෛත්‍රීපාල සිරිසේන සහ
10 months ago Tags #ceylonwire විපක්ෂය නැතුව කෝට්ටේ අයවැය සම්මත වෙයි 2025 දෙසැම්බර් 04 වැනි බදාදා කෝට්ටේ මහනගර සභා අයවැය යෝජනාව විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් තොරව සම්මත විය. අයවැය යෝජනා ජාතික ජන