10 months ago Tags #ceylonwire ILT20 තරගයක තවත් මතභේදයක් – නිකලස් පූරන් හෝල්ඩන් අවුට් නොකළේ ඇයි ?(වීඩියෝ) අබුඩාබියේ පැවැත්වෙන ILT20 තරගාවලිය අතරතුර ඊයේ රාත්‍රී තවත් මතභේදකාරී සිදුවීම් දැකගත හැකි විය. ඒ නිකලස් පූරන් පිතිකරුවකු හිතාමතාම ස්ටම්ප් නොකිරීමත්
10 months ago Tags #ceylonwire යුද්දේ ගැන ලියපු ෆොනීගේ පොත එළිදක්වයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් රචිත ‘හමුදාපති ජාතියට දුන් පොරොන්දුව – මම මේ යුද්ධය ඊළඟ හමුදාපතිවරයාට ඉතිරි නොකරමි’ යන ග්‍රන්ථය
10 months ago Tags #ceylonwire ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 1,893කට වඩා ලැබිලා දිත්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත ගොඩනැගීම සඳහා දියත් කරන ලද ‘Rebuilding Sri Lanka’ වැඩසටහන සඳහා දේශීය
10 months ago Tags #ceylonwire රුසියානු මාධ්‍ය ආයතනයකට සහ චීන සමාගම් දෙකකට බ්‍රිතාන්‍යයෙන් සම්බාධක රුසියාවට පක්ෂග්රාහී ලෙස තොරතුරු විකෘති කළ බවට චෝදනා එල්ලවන ආයතනකට සහ එක්සත් රාජධානිය සහ මිත්‍ර රටවලට එරෙහිව සයිබර් ක්‍රියාකාරකම් සිදුකළ
10 months ago Tags #ceylonwire ඩේසි ආච්චිගේ මානසික තත්වය හෙට චෙක්කරයි මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අධිචෝදනා ගොනුකර ඇති යෝෂිත රාජපක්ෂගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට්, නඩු විභාගයට පෙනීසිටීමට මානසිකව සුදුසු දැයි
10 months ago Tags #ceylonwire රුපියල් කෝටි 184ක වන්දියක් රජයට ගෙවන්න කබ්රාල්ට නියම කරයි 2012 වසරේ ග්‍රීසිය දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව තිබියදී එරට බැඳුම්කරවල ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් කෝටි 184කට අධික මුදලක් ආයෝජනය
10 months ago Tags #ceylonwire නායයෑම් ප්‍රශ්න නිසා මහනුවර වෙනත් තැනකට ගෙනියන්න වෙයිලු ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කරන ලද අනතුරු ඇඟවීම් අනුව මහනුවර වෙනත් ස්ථානයක නැවත ස්ථානගත කිරීමට අවශ්‍ය විය හැකි
10 months ago Tags #ceylonwire පාකිස්තානයේ හමුදා පාලනය වැඩි කිරීම කලාපීය ස්ථාවරත්වය අනතුරේ හෙළයි! පකිස්තානයේ දේශපාලනය විවෘත හමුදා ආධිපත්‍යයේ නව අවධියකට පිවිස ඇත. මෑත කාලීන 27 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර්
10 months ago Tags #ceylonwire තාවකාලිකව වැසූ ජාතික වනෝද්‍යාන සහ බංගලා යළි විවෘත කරයි කාලගුණික තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරීමත් සමඟ ජාතික වනෝද්‍යාන සහ බංගලා කිහිපයක් නැවත විවෘත කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිවේදනය
10 months ago Tags #ceylonwire කඳුකරයේ ගෙවල් හදද්දී බලන්න ඕනේ නීති රෙගුලාසි තදින්ම බලන්න සැලසුමක් කඳුකර දිස්ත්‍රික්කවල අවදානම් සහිත ප්‍රදේශවල මිනිස් ජනාවාස නිර්මාණය කිරීම සම්බන්ධ නීති සහ රෙගුලාසි දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කරමින්