9 months ago Tags #ceylonwire දායක විශ්‍රාම වැටුප් ක්‍රමය වෙනුවට රජයේ සේවකයන්ට නැවතත් විශ්‍රාම වැටුප් ප්රතිලාභ රාජ්‍ය සේවකයන් සඳහා මීට පෙර තිබූ විශ්‍රාම වැටුප් ප්රතිලාභ අහිමි කරමින් දායක විශ්‍රාම වැටුප් ප්රතිලාභ හිමිකම් ක්‍රමයකට දායක කර ගැනීම
9 months ago Tags #ceylonwire මහින්දානන්දට-නලින්ට ඇප නෑ කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 25ක හා වසර 20ක සිරදඬුවම් නියම කර සිටින හිටපු අමාත්‍යවරුන් වන
9 months ago Tags #ceylonwire අයවැයෙන් ප්‍රධාන ආදායම් යෝජනා 09ක් 2026 මූල්‍ය වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත යටතේ රජය ප්‍රධාන ආදායම් යෝජනා 09ක් ඉදිරිපත් කර තිබේ. පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපති
9 months ago Tags #ceylonwire අතරමග නැවතුණු මාර්ග ව්‍යාපෘති යළි අරඹයි ආර්ථික අර්බුදය හේතුවෙන් විවිධ ගැටළු මතු වූ මාර්ග සංවර්ධන ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර
9 months ago Tags #ceylonwire ‘අයවැය පෙට්ටිය’ මග හළලා අනුර අයවැය හම් මල්ලක දමාගෙන එයි ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ ‘2026 අයවැය යෝජනාවලිය’ රැගෙන පැමිණියේ දුඹුරු පැහැති සම්වලින් වැනි දෙයකින් කරනු ලැබූ බහාලුමක දමාගෙනය. මීට
9 months ago Tags #ceylonwire 21දා නුගේගොඩ රැලියට මහින්ද නැහැ(වීඩියෝ) නොවැම්බර් 21 වැනිදා නුගේගොඩ පැවැත්වීමට නියමිත විපක්ෂ විරෝධතා රැලියට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ
9 months ago Tags #ceylonwire මාළිමාව සොරණාතොට ප්‍රා.සභාවේ අයවැය පළමුවර කියවීම පරදී ජාතික ජන බලවේගය පාලනය කරන සොරණාතොට ප්‍රාදේශීය සභාවේ අයවැය පළමුවර කියවීම ඊයේ ඡන්ද තුනකින් පරාජය විය. සභාව සභාපති අශෝක කීර්ති
9 months ago Tags #ceylonwire ප්‍රභූ නිල නිවාසවලට වෙන්න යන දේ රජය කියයි හිටපු ජනාධිපතිවරුන් සහ හිටපු අමාත්‍යවරුන් විසින් නිල නිවාස ලෙස භාවිත කරන ලද ගොඩනැගිලි සඳහා විවිධ පාර්ශවයන් විසින් කරන ලද ඉල්ලීම්
9 months ago Tags # ඔළුවට කොටහේනේ ඝාතනයක් | පිටිපස්සෙන් ඇවිත් ඔළුවටම වෙඩි තියයි | වාහනෙන් යටකරගෙනත් යයි(වීඩියෝ) කොළඹ කොටහේන ප්‍රදේශයේ වෙඩි තැබීමේ සිද්ධියක් වාර්තා වී තිබේ. වෙඩි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා මරණයට පත්ව ඇතැයි වාර්තාවේ. අදාළ පුද්ගලයාගේ පිටුපසින්
9 months ago Tags #ceylonwire ඉන්දීය ජනපතිනිය ඇන්ගෝලාවට ජනාධිපති ද්‍රෞපදී මුර්මුගේ ඇන්ගෝලා සහ බොට්ස්වානා රාජ්‍ය සංචාරය හමුවේ ඉන්දියාව ඇන්ගෝලාව සමඟ ආරක්ෂක සහ බලශක්ති සහයෝගීතාව ශක්තිමත් කිරීමට සූදානම් බව