3 years ago Tags #bronny_james_heart_attack රියදුරු බලපත්ර මුද්රණයෙන් හමුදාව ඉවත්වෙයි මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ශාඛාවේ යුධ හමුදාව විසින් සිදු කළ රියදුරු බලපත්ර මුද්රණ කටයුතු සැප්තැම්බර් 01 වැනිදා සිට යළි
3 years ago Tags #bronnyjamesjr ශ්රී ලංකාවේ මාර්ග අනතුරුවලින් සෑම පැය 03 කට වරක්ම එක් අයෙක් මිය යනවා 2016 වසරේ සිට ශ්රී ලංකාවේ සෑම පැය තුනකට වරක් රිය අනතුරු 10කින් එක් අයකු මිය ගොස් ඇති බව රජයේ නිල
3 years ago Tags #ceylonwire සජිත් හදිසියේ කොළඹදී තානාපතිවරු 12ක් හමුවෙයි (වීඩියෝ) විපක්ෂ නායක සජිත් ප්රේමදාස ඇතුළු පිරිසක් විශේෂ සාකච්ඡාවක් සඳහා ශ්රී ලංකාවේ වෙසෙන විදේශ රාජ්ය තාන්ත්රිකයන් දොළොස්දෙනෙක් කොළඹදී හමුවී තිබේ. විපක්ෂ
3 years ago Tags #ceylonwire සවුද් ශකීල් ලෝක වාර්තාවක් තියයි පාකිස්ථාන පිතිකරු සවුද් ශකීල් ක්රිකට් ඉතිහාසයේ සිය පළමු ටෙස්ට් තරග 07 කදීම ලකුණු 50+ ඉක්මවා ලබා ගත් පළමු පිතිකරුවා බවට
3 years ago Tags #ceylonwire ‘ඕකේ’ කියා වැඩේ නොකළාට ඩොලර් 82,000ක දඩයක් ගහලා ධාන්ය ගනුම්කරුවෙක් ධාන්ය මිලදීගැනීම සඳහා ගොවීන් වෙත යැවූ කෙටි පණිවිඩයකට එක් ගොවියෙක් විසින් ප්රතිචාර ලෙස මාපටැඟිල්ලක් සහිත රූපයක් (thumbs-up emoji)
3 years ago Tags #ceylonwire කෙහෙළියගේ ‘බාල කතා’ වෛද්ය සංගමය හෙළාදකී කිසිදු ඖෂධයක් ගුණාත්මක තත්ත්වයෙන් බාල යැයි තක්සේරු කිරීමට නිල නිර්වචනයක් නොමැති බවට සෞඛ්ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල පසුගිය දා සිදුකළ ප්රකාශය
3 years ago Tags #ceylonwire අසැබි ඡායාරූපවලින් වැඩදැමූ කෙල්ලට උසාවියෙන් දඩ සහ අවවාද අසභ්ය ඡායාරූප නිර්මාණය කිරීම, ඒවා සන්තකයේ තබා ගැනීම සහ එම රූප සමාජ මාධ්යයට මුදාහැරීම යන සිද්ධීන් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ වරද
3 years ago Tags #ceylonwire වැරදි කරලා ලකුණු 24ක් ගත්තොත් ලයිෂන් කැන්සල් ප්රවාහන අමාත්යාංශය 2024 ජනවාරි 01වැනිදා සිට රථවාහන වැරදි සඳහා දෝෂ ලකුණු ක්රමයක් හඳුන්වා දෙනු ඇත. ප්රවාහන රාජ්ය ඇමැති ලසන්ත අලගියවන්න
3 years ago Tags #ceylonwire ස්පා හිමිකාරිනියගේ සහ SIගේ කසාදෙ ගැන පොලිසියෙන් හොයයි සම්භාහන මධ්යස්ථාන රැසක හිමිකාරීත්වය දරණ කාන්තාවක සමඟ විවාහ ගිවිසගත් ආධුනික උප පොලිස් පරීක්ෂකවරයකු සම්බන්ධව පොලිස් මූලස්ථානය විමර්ශන ආරම්භ කර තිබේ.
3 years ago Tags #ceylonwire ලංකාවත් න්යෂ්ටික වැඩ එපා කියයි විස්තීරණ න්යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම (CTBT) අනුමත කළ 178 වැනි රාජ්යය බවට ශ්රී ලංකාව පත්ව ඇත. මෙම අනුමත කිරීම නිව්