3 years ago Tags #ceylonwire අපි වෙලාවට ජනාධිපතිවරණය තියනවා – මැතිවරණ කොමිසම නියමිත කාලය තුළ ජනාධිපතිවරණය පවත්වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් රත්නායක පසුගියදා ගාල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් පැවැසීය. 2019 නොවැම්බර් මාසයේදී
3 years ago Tags #ceylonwire රෝහල් සේවකයෙක්ට වෛද්‍යවරයෙක් තඩිබාලා – කරාපිටියම වර්ජනයේ රෝහල් සේවකයකුට වෛද්‍යවරයකු පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයම සේවයෙන් ඉවත්ව තිබේ. ප්‍රහාරයෙන් සෞඛ්‍ය සේවකයා රෝහල් ගත
3 years ago Tags #ceylonwire වාතයේ අවුල අද හරියයි(වීඩියෝ) දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වූ වාතයේ ගුණාත්මකභාවයේ අඩුවීම අද (18) දිනයේදී සාමාන්‍ය තත්ත්වයට පත්වනු ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය
3 years ago Tags #ceylonwire 80,000කගේ ජල සැපයුම විසන්ධි කෙරේ පසුගිය වසර තුළ නොගෙවූ බිල්පත් හේතුවෙන්, ජල පාරිභෝගිකයන් 80,000කට වැඩි පිරිසකට ජල සැපයුම විසන්ධි කර ඇති බව ජාතික ජල සම්පාදන
3 years ago Tags #ceylonwire කොළඹ කුණු ඇලවල් වහන අයට නොතීසි කොළඹ මහ නගර සභා බලප්‍රදේශයේ ඇති ජල මාර්ග අවහිර වන ආකාරයෙන් පවතින ගොඩනැගිලි ඉවත්කරන ලෙස එහි හිමිකරුවන්ට නොතීසි නිකුත් කර
3 years ago Tags #ceylonwire කොළඹ වටේ රවුමක් යන්න ‘කොලොම්පුර චාරිකා’ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 66 වසරක ඉතිහාසයේ ප්‍රථම වතාවට දෙස් විදෙස් සංචාරකයන් සඳහා විශේෂ සුඛෝපභෝගී බස් සේවාවක් ඇරඹීමට සැලසුම් කර
3 years ago Tags #ceylonwire ඇමැතිලා 11කුත් වතුර බිලට පොලු තියලා ඇමැතිවරුන්ගේ නිල නිවාස 11ක ජල සම්බන්ධතා වෙනුවෙන් රුපියල් ලක්ෂ 46කට ආසන්න මුදලක් දීර්ඝ කාලීනව ගෙවා නොතිබූ බව ජාතික විගණන කාර්යාලය
3 years ago Tags #ceylonwire දේශබන්දු පාසල්වලටත් අත තියයි පාසල් අවට මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීමේ අරමුණින් සහ පාසල් පරිශ්‍ර සහ අවට පරිසරය සුරක්ෂිත කිරීම සඳහා ප්‍රජා සහයෝගය ලබා ගැනීමේ අරමුණින්
3 years ago Tags #ceylonwire එළවලු ගණන් ගියාට මට බැනලා වැඩක් නෑ, ගෙදරම වවාගෙන කන්න – අමරවීර කියයි ශ්‍රී ලංකාවේ එළවළු මිල ඉහළ යෑම අවම කිරීම සඳහා ගෙවතු වගාවන් නඩත්තු කරන ලෙස, කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහජනතාවගෙන් ඉල්ලා
3 years ago Tags #ceylonwire ‘හෝර්ටන් පෙදෙස’ පොන්නම්බලම් අරුණාචලම් මාවත ලෙස නම් වෙනස්කෙරේ – ප්‍රදේශවාසීන්ගෙන් විරෝධයක් හෝර්ටන් පෙදෙස මාර්ගය පොන්නම්බලම් අරුණාචලම් මාවත ලෙස නම් කිරීමට කොළඹ මහ නගර සභාව විසින් කරන ලද යෝජනාවට ප්‍රදේශවාසීන් දැඩි විරෝධය