3 years ago Tags #ceylonwire අලවතුගොඩ සමන් දේවාලයට සීල් තිබ්බේ ‘කිල්ලක්” නිසා ද ? අලවතුගොඩ සමන් දේවාලයේ කපු රාජකාරී පංගුව සම්බන්ධයෙන් ඇති වූ බව කියන අර්බුදයක් හේතුවෙන් බෞද්ධ කටයුතු කොමසාරිස් දෙපාර්තමේන්තුව එම දේවාලයට ඊයේ
3 years ago Tags #ceylonwire ආණ්ඩුවට එකක් අඩු වෙයි – සනත්ගේ හිස් තැනට එන්නේ විමල්ලගේ ජගත් රාජ්‍ය ඇමැති සනත් නිශාන්තගේ අභාවයෙන් පුරප්පාඩු වූ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී ධුරය සඳහා ජාතික නිදහස් පෙරමුණේ ජගත් ප්‍රියංකර පත්වීමට නියමිතය. ඒ
3 years ago Tags #ceylonwire තායි ජනපතිවරණය ගැන තායි වැසියන් විවාදයක තායිවානයේ ජනාධිපතිවරණය ආසන්නයේ, තායිපේ වැසියන් ඡන්දය දිය යුත්තේ කාටද යන්න ගැන විවාද කරමින් සිටින බව වාර්තා වී තිබේ. තුන්වන විශාලතම
3 years ago Tags #ceylonwire අයි.සී.සී.T20 ක්‍රිකට් ක්‍රීඩක සම්මානය සුර්යකුමාර් යාදව්ට – ක්‍රීඩිකාව හේලි මැතිව්ස් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ 2023 වසරේ පන්දුවාර 20 ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය ඉන්දීය මැදපෙළ පිතිකරු සුර්යකුමාර් යාදව්ට හිමිව තිබේ. ඔහු අයි.සී.සී.පන්දුවාර
3 years ago Tags #ceylonwire මීනගයාවේ බුෆේ මැදිරියට සීල් තියයි මඩකලපුවේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වන මීනගයා නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ බුෆේ මැදිරිය අධිකරණ නියෝගයකට අනුව පෙබරවාරි 8 වැනිදා දක්වා
3 years ago Tags #ceylonwire නලින්ගේ එළවළු ආනයන යෝජනාව ප්‍රායෝගික නැහැලු දැඩි ලෙස ඉහළ ගිය එළවළු මිල පහත හෙළීම සඳහා එළවළු ආනයනය කිරීම පිළිබඳ අදහසක් ඉදිරිපත් වී තිබුණ ද ඒ පිළිබඳ
3 years ago Tags #ceylonwire ඔන්ලයින් පනතෙන් එන ආර්ථික ප්‍රතිවිපාක ගැනත් හිතන්න වෙයි – හර්ෂ සමාජ මාධ්‍ය නියාමනය කිරීමේ අවශ්‍යතාවයක් පවතින නමුත් අන්තර්ජාල ආරක්ෂණ පනත් කෙටුම්පතේ ආර්ථික ප්‍රතිවිපාක රජය විසින් සළකා බැලිය යුතු බව සමගි
3 years ago Tags #ceylonwire ‘රත්තරං’ කියන්නෙ මගෙ චූටි කාලෙ නම – මම මාල කැඩුවේ නෑ – රෝහිත ‘රත්තරං’ යනු කුඩා කාලයේ තමාට ලැබුණු අන්වර්ථ නාමයක් බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන කියාසිටියේ, මාල කැඩීම් සම්බන්ධයෙන් තමාට එරෙහිව
3 years ago Tags #ceylonwire පුංචි දරු තිදෙනා ගෙදර දමා දොර ජනෙල් වසා මාපියෝ සිරිපාදෙ වන්දනාවේ ගිහිං දරුවන් තිදෙනා දොරවල් වසන ලද නිවසක් තුළ තනිකර භාරයක් ඉටුකිරීමට ශ්‍රී පාදස්ථාන වන්දනාවේ ගිය කුලියාපිටිය – දීගල්ල ප්‍රදේශයේ මාපියන් දෙපළක්
3 years ago Tags #ceylonwire සුපිරි පන්දුකරණයෙන් ශ්‍රී ලංකා යොවුන් පිල ලෝක කුසලානයේ දෙවැනි ජයත් ලබයි සුපිරි පන්දු යැවීමක් හමුවේ නැම්බ්යාව හමුවේ පරාජය විමට ගිය තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත්විය.