3 years ago Tags #ceylonwire අලි සබ්රි ඉන්දියා-කැනඩා ගැටලුවලට මැදිහත්වන්නේ පුතාගේ උපදෙස් අනුවදැයි ප්‍රශ්නයක්!(වීඩියෝ) විදේශ කටයුතු ඇමැති අලි සබ්රි ඉන්දියාව සහ කැනඩාව අතර පවතින රාජ්‍යතාන්ත්‍රික ගැටළු සම්බන්ධයෙන් අදහස් පළකරන්නේ, ඔහුගේ පුත්‍රයාගේ උපදෙස්වලට අනුවදැයි දෙමළ
3 years ago Tags #ceylonwire රටට ගැලපෙන හරක් හදන්න අමරවීර උපදෙස් දෙයි රටේ කිරි හා මස් නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා මෙරටට ගැළපෙන ගව හා එළු විශේෂ දෙකක් හඳුන්වාදීම සඳහා පර්යේෂණ අරඹන්නැයි කෘෂිකර්ම
3 years ago Tags #ceylonwire ලෝක කුසලානය – අවසන් පූර්ව වටයේ තරගකරුවන් 04දෙනා ගැන මුරලිගෙන් අනාවැකියක්(වීඩියෝ) සුපිරි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්, 2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා ඔහුගේ හොඳම අවසන් පූර්ව තරගකරුවන් හතරදෙනා තෝරාගෙන තිබේ.
3 years ago Tags #ceylonwire සංචාරක වීසා නිසා ඕමානයේ ලංකා තානාපති කාර්යාලය රාජ්‍යතාන්ත්‍රික ගැටලුවකට මුහුණදීලා සංචාරක වීසා මත ඕමාන් රාජ්‍යයට ඇතුළු වන ශ්‍රී ලාංකික සංක්‍රමණිකයන් සංඛ්‍යාව වැඩිවීම නිසා ඕමානයේ ශ්‍රී ලංකා තානාපති ක්‍රියා පටිපාටිවලට අපහසුතාවයක්
3 years ago Tags #ceylonwire විදුලි බිල වැඩිකරන්න ලංවිම යළි අවසර ඉල්ලද්දී, ලෙකෝ සැප්: 08 සිට බිලට තවත් බද්දක් ගහයි විදුලි බිල ඉහළ දැමීමට අවසර දෙන ලෙස මහජන උපයෝගිතා කොමිසමට යළි ඉල්ලීමක් ඉදිරිපත්ව තිබේ. මේ වසරේ අපේක්ෂිත ප්‍රමාණයෙන් ජල විදුලිය
3 years ago Tags #ceylonwire හැරී පොටර් හි ‘ඩම්බල්ඩෝර්’ සමුගනී “හැරී පොටර්” චිත්‍රපට මාලාවේ සුප්‍රසිද්ධ ‘ඇල්බස් ඩම්බල්ඩෝර්’ චරිතය නිරුපනය කළ මයිකල් ගැම්බන් මියගිය බව ඔහුගේ පවුලේ ඥාතීහු ඊයේ නිවේදනය කළහ.
3 years ago Tags #cbd ගෙදර උඩ තට්ටුවේ ගංජා වවා මාට්ටු සෙවණගල ප්‍රදේශයේ නිවසක ඉහළ මාලයේ හරිතාගාරයක් තුළ සූක්ෂම ලෙස පවත්වාගෙන ගිය ගංජා වගාවක් පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වටළා තිබේ.
3 years ago Tags #ceylonwire රනිල් ජර්මනියේදී විහිළු කරයි ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජර්මනියේ ‘බර්ලින් ග්ලෝබල් කතිකාව’ අතරතුර ‘විහිළුවක් කරන’ ආකාරය දැක්වෙන වීඩියෝවක් අන්තර්ජාලය ඔස්සේ සංසරණය වේ. සමුළුව
3 years ago Tags #BRI චීනය මේ තරම් ලංකාවේ මන්ත්‍රීවරුන්ට ආදරේ ඇයි ? කලාපයේ හෝ වෙනත් ඕනෑම රටකට වඩා චීනය, ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සිය රටේ සංචාරයන් ලබාදෙන බව දැකගත හැකිය. පසුගිය පාර්ලිමේන්තුවේ
3 years ago Tags #ceylonwire චීන්නු අමෙරිකාවේ ඔත්තු බලන්නේ මෙහෙමයි වෝල් ස්ට්‍රීට් ජර්නල් හි පලවී ඇති සුවිශේෂී වාර්තාවකට අනුව, ඇතැම් විට සංචාරකයන් ලෙස පෙනී සිටි චීන ජාතිකයන් මෑත වසරවලදී එක්සත්