3 years ago Tags #ceylonwire ආන්දෝලනාත්මක ‘ක්‍රිෂ්’ ව්‍යාපෘතිය තවත් වසර 03ක කාලයක් ඉල්ලයි ආන්දෝලනාත්මක ඩොලර් මිලියන 650ක කොළඹ ක්‍රිෂ් ව්‍යාපෘතියේ සංවර්ධකයන් විසින් 2024 දී අවසන් වීමට නියමිත සංවර්ධන කාලය 2027 දක්වා දීර්ඝ කරන
3 years ago Tags #ceylonwire ‘සීතාට’ වෙඩි තැබීම ගැන ආරක්ෂක අමාත්‍යංශයෙන් පරීක්ෂණයක් මහියංගණ විහාරස්ථානයේ පෙරහැරට පැමිණි සීතා ඇතින්නට වෙඩි තැබීම සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කර ඇත. එම නිවේදනයේ මෙසේ සඳහන් කර
3 years ago Tags #ceylonwire මාලදිවයිනට චීන හිතවාදී ජනාධිපතිවරයෙක් චීන පාර්ශ්වය නියෝජනය කරන මොහොමඩ් මුයිසු මාලදිවයිනේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කර ඇත. ඒ වත්මන් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිහ්ට එරෙහිව දෙවන වටයේ
3 years ago Tags #ceylonwire රක්ෂණ සංස්ථාවෙන් සුරතල් සතුන්ට ‘පෙට්ෂුවරන්ස්’ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් ලෝක සත්ව දිනයට සමගාමීව ලබන බදාදා සුරතල් සතුන් වෙනුවෙන් රක්ෂණ යෝජනා ක්‍රමයක් දියත් කිරීමට නියමිතය.
3 years ago Tags #ceylonwire ටෙන්ඩර් නොමැතිව ඖෂධ සෘජු මිලදී ගැනීම් සඳහා රටවල් 03 ක් සමඟ අවබෝධතා ගිවිසුම් ස්ථාපිත ප්‍රසම්පාදන ක්‍රියාවලිය මඟහරිමින් ඍජුව ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව, බංග්ලාදේශය සහ පාකිස්ථානය සමඟ අවබෝධතා ගිවිසුම් (MoUs) සකස්
3 years ago Tags #ceylonwire ලබන වසරේ මැතිවරණයක් තියන්න අයවැයෙන් රු.බිලියන 11ක් වෙන්කෙරේ ලබන වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින්, මේ මාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2024 විසර්ජන පනත් කෙටුම්පත හරහා මැතිවරණ කොමිසමට රුපියල්
3 years ago Tags #ceylonwire නිලුක කරුණාරත්න අන්තර්ජාතික බැඩ්මින්ටන් පිටියට සමුදෙයි බැඩ්මින්ටන් ජාතික ශුර නිලූක කරුණාරත්න අන්තර්ජාතික බැඩ්මින්ටන් පිටියෙන් ඉවත්වන බව ප්‍රකාශ කර ඇත. තරුණ,ක්‍රිඩකයන්ට අවස්ථාව ලබාදීමේ අරමුණිනින් යුතුව මෙම තීරණයට
3 years ago Tags #ceylonwire උයිගුර් දරුවන්ට බලහත්කාරයෙන් ‘මැන්ඩරින්’ ඉගැන්වීම ගැන චීනයට එක්සත් ජාතීන්ගෙන් චෝදනා ළමුන්ගේ මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබාදීමට අපොහොසත් වන සහ උයිගුර් හා අනෙකුත් සුළුතර මුස්ලිම් දරුවන් ඔවුන්ගේ පවුල්වලින් සහ ප්රජාවන්ගෙන් බලහත්කාරයෙන් වෙන්
3 years ago Tags #ceylonwire කාන්තාවන් වෙනුවෙන් සම්මත කෙරුණු ඉන්දියාවේ නවතම පනතට එක්සත් ජාතීන්ගේ ප්‍රසාදය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් (Volker Türk) ඉන්දියාවේ ‘කාන්තා වෙන්කිරීමේ පනත් කෙටුම්පත’ සම්මත කිරීම සාදරයෙන් පිළිගෙන
3 years ago Tags #ceylonwire ක්‍රිස්තියානි ආගමිකයකුගේ හිසට පාකිස්ථාන අන්තවාදීන්ගෙන් මිලියන 10ක ලංසුවක් ක්‍රිස්තියානි ආගමික සුළුතරයට අයත් පාකිස්ථාන ජාතික ෆරාස් පර්වයිස් සමාජ මාධ්‍යවල සටහනක් තබමින් පවසා ඇත්තේ, අපහාසාත්මක ප්‍රකාශ කළ බවට චෝදනා කරමින්