3 years ago Tags #ceylonwire ධනුෂ්ක අද ලංකාවට ලිංගික අපයෝජන නඩුවක් සම්බන්ධයෙන් සිඩ්නි අධිකරණයක් විසින් නිවැරැදිකරුවකු ලෙස තීන්දු කිරීමෙන් අනතුරුව, මාස 11 ක කාලයකට පසු ශ්‍රී ලංකා ක්‍රිකට්
3 years ago Tags #ceylonwire ශ්‍රී ලාංකිකයන් තිදෙනකු ඝාතනයට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයෙක් මැලේසියාවේ පොලිස් අත්අඩංගුවේදී මියයයි මැලේසියාවේ Jinjang Central lockup හි පොලිස් අත්අඩංගුවේ සිටියදී 43 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු මියයෑම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස එරට පාර්ලිමේන්තු මන්ත්‍රී
3 years ago Tags #ceylonwire ගුවන් හමුදාව ලෝක ළමා දිනය සමරයි ‘සියල්ලටම වඩා දරුවන් වටී’ යන ලෝක ළමා දින උදෘතය තේමාකර ගනිමින් ලෝක ළමා දිනයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා
3 years ago Tags #Advocata_ආයතනය ලංකාවේ ආර්ථික නිදහස හයිටියටත් වඩා පහළ වැටෙයි කැනඩාව පදනම් කරගත් ෆ්රේසර් ආයතනය විසින් සම්පාදනය කරන ලද රටවල් සහ ස්වායත්ත ප්‍රදේශ 165 ක ශ්‍රේණිගත කිරීම්වලදී ශ්‍රී ලංකාව පෙර
3 years ago Tags #ceylonwire කෙහෙළිය සහ GMOA අතර යළි ගැටුමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව (SLMC) සම්බන්ධයෙන් සෞඛ්‍ය ඇමැතිවරයාගේ බලතල පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් පවතින බව සඳහන් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
3 years ago Tags #ceylonwire රට්ටුන්ගේ කටවල් වහන ‘ඔන්ලයින් පනත් කෙටුම්පත’ ටිරාන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි සමාජ මාධ්‍යය ඇතුළු අන්තර්ජාල අන්තර්ගතයන් වාරණය කළ හැකි ප්‍රතිපාදන ඇතුළත් මාර්ගගත (ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්
3 years ago Tags #Beijin නම වෙනස් කළ ‘පෝර්ට් සිටියේ’ පළමු ආයෝජකයා පැමිණේ ඩුබායි හි පැවති උත්සවයක දී කොළඹ වරාය නගර (පෝර්ට් සිටි) ආයෝජන ව්‍යාපෘතිය පසුගිය දා කොළඹ මූල්‍ය නගරය (Colombo Financial City
3 years ago Tags #ceylonwire මහලු කතකගේ ගෙළ කපා පවුම් 10ක රත්තරං බඩු හොරකං කරලා මඩකලපුව, එරාවූර් පොලිස් වසමට අයත් කොමන්තුරෙයි ප්‍රදේශයේ නිවසකට කඩා වැදුණු පුද්ගලයකු ඊයේ (2) උදෑසන එම නිවසේ තනිව සිටි වයෝවෘද්ධ කාන්තාවකගේ
3 years ago Tags #ceylonwire එජා මානව හිමිකම් කොමිසම ‘වැරදියි’, අපි වාර්තාව ප්‍රතික්ෂේප කරනවා – ජනපති අවධාරණය කරයි(වීඩියෝ) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වාර්තාව තම රජය ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය. ශ්‍රී ලංකා රජය
3 years ago Tags #ceylonwire සංගා MCC ලෝක ක්‍රිකට් කමිටුවේ සභාපතිවරයා ලෙස පත්වෙයි එංගලන්තයේ Marylebone Cricket Club (MCC) ක්‍රීඩා සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර