3 years ago Tags #ceylonwire මැතිව්ස් ගේම ඉල්ලයි – විනිසුරු තීරණය වැරදි බව කියයි(වීඩියෝ) ඊයේ බංග්ලාදේශ තරග අතරතුර ‘ටයිම් අවුට්’ අවස්ථාවට මුහුණදී දැවීගිය ඇන්ජලෝ මැතිව්ස්, තමාට ලබාදුන් දැවීයෑමේ තීරණය අභියෝගයට ලක්කර ඇත. X (ට්විටර්)
3 years ago Tags #ceylonwire ඉමියුනොග්ලොබියුන් වංචාව හරහා ජාන කොල්ලයක් සිදුවුණාද? – ලේ බැංකුවේ ලේ හොරෙන් පිටරට යැව්වාද? ප්‍රශ්න සහගත ඉමියුනොග්ලොබියුන් රුධිර බැංකුවෙන් ලබාගත් රුධිර ප්ලාස්මාව යොදා නිෂ්පාදනය නොකළේ නම්, එම ප්ලාස්මාව මෙරට පුද්ගලයන්ගේ ජාන ඊශ්‍රායලය හෝ ඉන්දියාව
3 years ago Tags #ceylonwire ක්‍රිකට් ගැහිල්ලත් කැබිනට් එක බාරගනී ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්රයේ පැනනැගී ඇති ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ කැබිනට් අනු කමිටුවක් පත්කිරීමට අද (06) පැවති කැබිනට් මණ්ඩල
3 years ago Tags #ceylonwire මොකක්ද මේ ඇමැති මනූෂ කියන දින 28 පුහුණුව ? ගෘහ පාලිකාවන් ලෙස විදේශ රැකියා සදහා පිටත්ව යන ශ්‍රමිකයන් සදහා දින 28ක පුහුණුව අනිවාර්ය කිරීම මගින් ශ්‍රමිකයන්ට ආරක්ෂාව මෙන්ම වැඩි
3 years ago Tags #ceylonwire රටේ ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000ක් තියෙනවා : ලියාපදිංචි වී ඇත්තේ 05යි – සියඹලාපිටිය හොයාගනී මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 11,000ක් පමණ ක්‍රියාත්මක වුව ද ඉන් ලියාපදිංචි වී ඇත්තේ ආයතන 05ක් පමණක් බව මුදල් රාජ්‍ය ඇමැති
3 years ago Tags #ceylonwire හොර එන්නත් ගැන සෞඛ්‍ය ලේකම්ගෙනුත් CIDය ප්‍රශ්න කරයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත. ප්‍රමිතියෙන් තොර Human Immunoglobulin මෙරටට ආනයනය
3 years ago Tags #ceylonwire ඩයනා, සුජිත් සහ රෝහණ තුන්දෙනාටම වැඩ වරදින ළකුණු(වීඩියෝ) රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට පාර්ලිමේන්තු ලොබියේදී පහරදුන් බව කියන සිද්ධියට සම්බන්ධ ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන
3 years ago Tags #ceylonwire පොහොට්ටුව නිසා මම පිනක් කරගත්තා – ගෝඨා සතුටින් තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ 07 වැනි සංවත්සරය වෙනුවෙන් පැවැති පිරිත් පිංකමට සහභාගී වූ බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.
3 years ago Tags #ceylonwire “ආපහු සන්නද්ධ අරගලයකට ලෑස්තියි – වාසුත් සපෝට් එකට එනවා” – ලාල් කාන්ත(වීඩියෝ) තමන් සන්නද්ධ අරගලවලට සම්බන්ධ වී තිබෙන බවත්, අවශ්‍ය වුවහොත් නැවත ඕනෑම මොහොතක නැවත එවැන්නකට සම්බන්ධ වන බවත්, ජාතික වෘත්තීය සමිති
3 years ago Tags #ceylonwire තව නැවක් එවන්න චීනය අවසර ඉල්ලයි ලබන වසර මුලදී චීනය තවත් පර්යේෂණ නෞකාවක් මෙරටට එවීම සඳහා චීනය අනුමැතිය ඉල්ලා ඇති නමුත් තවමත් ඊට අනුමැතිය ලබා දී