3 years ago Tags #ceylonwire පෙට්ටියක් යැයි වැරදවා වටහාගෙන රෝබෝවක් මිනිසකු තලා මරයි දකුණු කොරියාවේදී රොබෝවකු විසින්, සිය යන්ත්‍රය හසුරුවන නිෂ්පාදන පෙට්ටිවලින් වෙන්කර හඳුනා ගැනීමට අසමත් වීම නිසා, මිනිසෙකු පොඩි කර මරා දමා
3 years ago Tags #ceylonwire ක්‍රීඩාවෙන් සමුගෙන වසර 20කට පසු අරවින්ද ICCයේ ‘හෝල් ඔෆ් ෆේම්’ විශිෂ්ඨයන් අතරට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වාට, ලබන අඟහරුවාදා (නොවැ 14) මුම්බායි හි උත්සවාකාරයෙන් පැවැත්වෙන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල (ICC) රැස්වීමකදී,
3 years ago Tags #ceylonwire ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 150ක ණයක් අනුමත වෙයි ලෝක බැංකු විධායක මණ්ඩලය බ්‍රහස්පතින්දා (නොවැ 09) ශ්‍රී ලංකාව සඳහා මූල්‍ය අංශයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර්
3 years ago Tags #ceylonwire දේශපාලන පවුලක් කුට්ටිගල ඉඩම් වනසා මැණික් ගරයි පොලිසියට දැඩි බලපෑම් එල්ල කරමින් දකුණු පළාතේ ප්‍රබල දේශපාලන පවුලකට සම්බන්ධ පිරිසක් ඇඹිලිපිටිය කුට්ටිගල ප්‍රදේශයේ ගොඩ ඉඩම් සහ කුඹුරු ඉඩම්
3 years ago Tags #ceylonwire ICC එක ලංකාවේ ක්‍රිකට් තනනම් කළොත්, ආපහු ක්‍රිකට් හදන වැඩේ අර්ජුනටම බාරදෙනවා – ක්‍රීඩා ඇමැති අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු අත්හිටුවනු ලැබුවහොත්, යළි ගොඩනැගීමේ කාර්යය සඳහා කෙටි කාලයකට ශ්‍රී ලංකා
3 years ago Tags #ceylonwire 2023 වසරේදී කොපරේටිව් ඉන්ෂුවරන්ස් සුවිශේෂී ගමනක මෙම වසරේ තුන්වන කාර්තුව අවසන් වනවිට රුපියල් බිලියන් 10ක වත්කම් ප්‍රමාණයකට කොපරේටිව් ඉන්ෂුවරන්ස් හිමිකම් කියයි. 1999 දී මෙරට සුවහසක් ග්‍රාමීය
3 years ago Tags #ceylonwire තොරතුරු කොමිසම පවරපු පළවෙනි නඩුවම හබක් ශ්‍රී ලංකා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිලිබඳ කොමිෂන් සභාවෙන් තොරතුරු ඉල්ලා කළ නියෝගයක් කඩකළා යැයි චෝදනා ලැබ සිටි කැලණිය විශ්ව විද්‍යාලයේ
3 years ago Tags #ceylonwire ක්‍රිකට් අතුරු කමිටුවට එරෙහි අතුරු තහනමට එරෙහිව නීතිපති අද උසාවි යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා ඇමැතිවරයා විසින් පත්කළ ක්‍රිකට් අතුරු පාලක කමිටුවට එරෙහිව අභියාචනාධිකරණයෙන් ලබාගත් අතුරු තහනම් නියෝගයට එරෙහිව
3 years ago Tags #ceylonwire චමරි ‘සිඩ්නි තන්ඩර්ස්’ලාට ශ්‍රීලන්කන් ඩිනර් එකක් දෙයි(වීඩියෝ) ඕස්ට්‍රේලියානු බිග්බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘සිඩ්නි තන්ඩර්ස්’ කණ්ඩායමට එක්ව සිටින මෙරට සුපිරි ක්‍රිකට් ක්‍රීඩිකා චමරි අතපත්තු මේ වන විට එම
3 years ago Tags #ceylonwire සීනි බද්ද නිසා රජයේ ආදායම බිලියන 27කින් වැඩිවෙලා – ඇමැති බද්ද සාධාරණීකරණය කරයි සීනි කිලෝග්රෑමයකට අයකළ ශත 25 බද්ද රුපියල් 50 දක්වා වැඩිකිරීම හේතුවෙන් රජයේ වාර්ෂික අදායම රුපියල් බිලියන 27කින් ඉහළ යන බව