3 years ago Tags #ceylonwire කලා ඔයේ සැඩ පහරට හසුව ගිලෙමින් සිටි අන්ධ අලියා බේරාගත් මෙහෙයුම(වීඩියෝ) ජල මට්ටම් ඉහළ ගිය කලා ඔයේ දියේ ගිලීමේ අවදානමට ලක්ව සිටි අන්ධ අලියකු ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීන් බේරාගෙන තිබේ. කලාවැවේ
3 years ago Tags #ceylonwire පොහොට්ටුවේ සහායෙන් ජනපතිගේ අයවැය වැඩි ඡන්ද 45කින් සම්මතයි ජනාධිපතිවරයා ඉදිරිපත් කළ 2024 මුදල් වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද වැඩි ඡන්ද 45කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට සාමාන්‍ය විදිහට ක්‍රිකට් ගහන්න පුළුවන් – ICCයේ අපූරු තීරණය මෙන්න තහනමක් පනවා තිබුණද ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ක්‍රිකට් තරගවලට සහභාගී විය හැකි බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය(ICC) නිවේදනය කරයි. තමන් පැනවූ ක්‍රිකට්
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා-ඉන්දියා පුවත්පත් මණ්ඩල අතර නව අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකා සහ ඉන්දීය පුවත්පත් මණ්ඩල අතර සහයෝගිතාව පිළිබඳ නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීමට ඇමැති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විෂය
3 years ago Tags #ceylonwire “ගාසා තීරයේ ළමුන් ඝාතනය කිරීම නවත්වන්න” කොළඹදී විරෝධතාවක් පලස්තීනය සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය නතර කරන ලෙස ඉල්ලා ඊයේ (20) කොළඹ එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට නිහඬ විරෝධතාවක්
3 years ago Tags #ceylonwire ප්‍රමෝද්‍ය කුමන්ත්‍රණය හෙළිකරන්න ශිරාල් එක්ක පොලිසියට ගියේ මෙහෙමයි(වීඩියෝ) අද දහවල් දොළහට පමණ ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ ඒකකය වෙත පැමිණියේය. ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ අද
3 years ago Tags #ceylonwire නුවරඑළියේ ඉඩම්වලටත් ආණ්ඩුව අත තියයි – එලිසබෙත් පාරේ ඉඩමක් ඈවරයි නුවරඑළියේ ක්වීන් එලිසබෙත් මාවතේ පිහිටි පැරණි ලංකා බැංකු විවේකාගාරය සහ ඉඩම “කොලෝනියල් ප්‍රොපර්ටීස් පෞද්ගලික සමාගම” (Colonial Properties Private Limited) වෙත
3 years ago Tags #ceylonwire ළමා අපචාර වැඩිවෙන්නේ අනවසර අන්තර්ජාල භාවිතයෙ අවුල් නිසා – අධ්‍යාපන ඇමැති අනවසර අන්තර්ජාල භාවිතය සහ ඩිජිටල් තාක්ෂණය අවභාවිතය හේතුවෙන් ළමා අපචාර වැනි සමාජ ගැටලු රැසක් රට තුළ ඇති වී තිබෙන බව
3 years ago Tags #ceylonwire ශම්මිලාගේ පැතුම් ඉටුවේ – ICC ක්‍රිකට් තහනම ස්ථිර කරයි, 19න් පහළ ලෝක කුසලානය දකුණු අප්‍රිකාවට යයි ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ලබන වසර මුලදී මෙරටදී පැවැත්වීමට නියමිතව තිබූ වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවට
3 years ago Tags #ceylonwire අදහස් පළකිරීමේ අයිතිය සීමාකෙරෙන විකාශන නියාමන කොමිෂන් සභා කෙටුම්පත සකස්කරන්න කැබිනට් අනුමැතිය ආණ්ඩුව ප්‍රකාශ කරන ආකාරයට ‘භාෂණයේ සහ ප්රකාශනයේ නිදහස උපරිමයෙන් සුරක්ෂිත කරමින් ප්රශස්ත මාධ්‍යකරණයක් තහවුරු කිරීම අරමුණු කර ගනිමින්’ විද්‍යුත් මාධ්‍ය