3 years ago Tags #ceylonwire බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් වෙයි ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය සහ සේවා සැපයීම ඉහළ නැංවීමේ අරමුණින් බදුල්ල පළාත් මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට උසස් කර තිබේ.
3 years ago Tags #ceylonwire විපක්ෂය උදව් කළා නම් මෙලහට රට ගොඩදාලා – ජනපති රට ගොඩනඟන්නේ අප වෙනුවෙන් නොව අනාගත පරපුර වෙනුවෙන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය. නමුත් විපක්ෂය සිතන්නේ තමන් ගැන පමණක්
3 years ago Tags #ceylonwire හපුතලේ බල්ලෙක් නාය යෑමක් ගැන කලින්ම අනතුරු ඇඟවයි – ජීවිත රැසක් බේරේ නාය යෑමක් ගැන තම අයිතිකරුට දැනුම් දුන් සුරතල් සුනඛයකු ගැන පුවතක් හපුතලේ, තංගමලේ ප්‍රදේශයෙන් වාර්තා වේ. මෙම අනතුරු ඇඟවීමහේතුවෙන් වතු
3 years ago Tags #ceylonwire මහින්දගෙ ප්‍රජා අයිතිය නැතිකරන්න ගොඩක් අය ට්‍රයිකළා – නාමල් මීට පෙර අවස්ථා ගණනාවකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රජා අයිතිය නැති කිරීමට බොහෝ අය තැත්කළ බව හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකා ක්‍රිකට්හි දූෂණ හිටපු ලේකම් හෙළිකළ බව ක්‍රීඩා ඇමැති කියයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ හෙළිදරව් කරමින් ඉල්ලා අස්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් මොහාන් ද සිල්වා ඔස්ට්‍රේලියාවේ සිට
3 years ago Tags #ceylonwire චමරි අතපත්තු බිග් බෑෂ් 1000යි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු බිග් බෑෂ් ලීග් කාන්තා ක්‍රිකට් තරගාවලියේ ලකුණු 1000 සීමාව අද පසුකර ගියාය. තරගාවලියේ
3 years ago Tags #ceylonwire ශ්‍රීලංකන් මිලට ගන්න එමිරේට්ස්, එතිහාඩ් සහ අදානි පෝලිමේ එමිරේට්ස්, එතිහාඩ් එයාර්වේස් සහ අදානි සමූහය ශ්‍රීලංකන් එයාර්ලයින්ස්හි කොටස් ලබා ගැනීමට අපේක්ෂා කරන ලංසුකරුවන් අතර සිටින බව වාර්තා වේ. ආයෝජකයන්
3 years ago Tags #ceylonwire හේමා සහ හිටපු ජනපතිවරුන් නඩත්තුවට අයවැයෙන් රුපියල් ලක්ෂ 1100ක් හිටපු ජනාධිපතිවරුන් සිව් දෙනා සහ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසගේ නඩත්තුව සහ ඔවුන්ගේ වරප්‍රසාද වෙනුවෙන් රුපියල් ලක්ෂ
3 years ago Tags #ceylonwire ඔන්ලයින් ණය දෙන බව කියා ජාවාරම් කරන ආයතන 40ක් ගැන අනතුරු ඇඟවීම් ඔන්ලයින් හරහා ණය ලබාදෙන වංචනික ආයතන හතළිහකට වඩා මෙරට මහා පරිමාණ ජාරමක් වාසිදු කරන බැවින් ඒවාට හසු නොවන ලෙස දූෂණ විරෝධී
3 years ago Tags #ceylonwire රිදියගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඉඩ නැහැ – ලෙඩ්ඩු නොඑවන්නැයි අධිකරණ වෙත ඉල්ලීමක් අම්බලන්ගොඩ රිදියගම පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානය සතුව පහසුකම් නොමැතිකම හේතුවෙන් බරපතළ මානසික ආබාධ සහිත රෝගීන් යැවීමට අධිකරණ නියෝග නිකුත් කිරීමෙන් වළකින