
ඉරාන-ඊශ්‍රායල යුද්ධයක් ඇවිළෙන ළකුණු – ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන්ට සූදානම් වන්නැයි දැනුම්දෙයි
ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින උණුසුම්කාරී වාතාවරණය හේතුවෙන් ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හදිසි තත්ත්වයක් අපේක්ෂාවෙන් ප්‍රවේශම්වන ලෙස දන්වා තිබේ. ටෙල්









