2 years ago Tags #ceylonwire දැන් පැනල ගිහිං ඉවරයි – ජාතික හැඳුනුම්පත් අංකය ‘ටින්’ එක බවට පත්කරයි පුද්ගලයෙකුගේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) ඔවුන්ගේ බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) බවට පරිවර්තනය කිරීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය ඇමැති
2 years ago Tags #ceylonwire බඩු මිල තවත් අඩුකරන්න බෑ – සාගල පවතින භාණ්ඩ මිල තවදුරටත් අඩු කිරීමේ හැකියාවක් නොමැති බව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ප්‍රකාශ කරයි. රුපියල ඉතා සෙමින්
2 years ago Tags #ceylonwire ලංකාවට එන්න අවසර නොලැබුණු චීන නැව චීනයේ යාලු මාලදිවයිනට ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවීම තහනම් කළ ‘Xiang Yang Hong 03’ නම් චීන පර්යේෂණ හා සමීක්ෂණ යාත්‍රාව මාලදිවයින් රාජ්‍යයේ ජනාධිපති
2 years ago Tags #ceylonwire අවුරුදු 02ක් ගතවෙලත් කාන්තාවකට ලිංගික අතවරයක් කළ ලොක්කෙක් අල්ලන්න බම්බලපිටිය පොලිසියට බැරිවෙලා – උසාවියෙන් දෝස්මුරයක් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය අපගමනය කිරීමට පොලිසියේ ඇතැම් නිලධාරීන් උත්සාහ දැරීම කණගාටුදායක තත්වයක් බව අවධාරණය කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසිංහ,
2 years ago Tags #ceylonwire දන්න කියන හොර තුවක්කු ගැන ඔත්තු දෙන්න – පොලිසියෙන් ලොකු ලොකු තෑගි ගන්න නීතිවිරෝධී ගිනිඅවි සහ පුපුරන ද්‍රව්‍ය සම්බන්ධයෙන් තොරතුරු සපයන පුද්ගලයන්ට මුදල් ත්‍යාග ලබාදීමට පොලිසිය තීරණය කර ඇත. රට පුරා ක්‍රියාත්මක වන
2 years ago Tags #ceylonwire තායිවාන මැතිවරණ ප්රචාරක රැලි කඩා බිඳ දමන බවට චීනය ප්‍රතිඥා දෙයි චීනයේ ආරක්ෂක අමාත්‍යාංශය ඕනෑම තායිවාන ස්වාධීන කුමන්ත්‍රණයක් කඩා බිඳ දමනු ඇති බවට අනතුරු ඇඟවා ඇති බවට වාර්තා වේ. තායිවානයේ වෙනම
2 years ago Tags #ceylonwire කන්න නැති රටේ ඉන්දියානු නිළියෝ එක්ක තොණ්ඩා සුදිය දාපු එක ගැන විරෝධතා ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ඇමැති ජීවන් තොණ්ඩමන් විසින් පසුගිය ඉරිදා හැටන් නගරයේ පවත්වනු ලැබූ ජාතික තෛපොංගල් උත්සවය සඳහා දකුණු ඉන්දීය
2 years ago Tags #ceylonwire අවුරුදු නවයක දරුවකුට බරපතළ ලිංගික අපයෝජන සිදුකළ කොස්තාපල් වසර 40ක් හිරේට වයස අවුරුදු නවයක පමණ පාසල් සිසුවකු අවස්ථා දෙකකදී බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිචෝදනා ලබා සිටි හිටපු පොලිස් කොස්තාපල්වරයකු
2 years ago Tags #Asia_Internet_Coalition ඔන්ලයින් නීතිය සම්මත කළොත් රටින් යනවා කියලා කිසිම සමාජ මාධ්‍ය සමාගමක් රජයට දැනුම්දීලා නැතිලු යෝජිත මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත් කෙටුම්පත (OSB) සම්මත වුවහොත් ශ්‍රී ලංකාව සමඟ ඔවුන්ගේ සන්නිවේදන සහ සහයෝගී සබඳතා අවසන් කරන බවට කිසිදු
2 years ago Tags #ceylonwire ස්පා සේවක කතකගේ ATM කාඩ් එක උස්සා ලක්ෂ 12කට විද්ද ස්පා කැෂියර් අල්ලයි කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක සම්බාහන කටයුතුවල නිරතව සිටින 31 හැවිරිදි කාන්තාවකගේ ATM කාඩ්පත සහ එහි රහස්‍ය අංකය ලියා තිබූ කොළ