2 years ago Tags #ceylonwire ගිය අවුරුද්දේ ලක්ෂ 10කගේ ලයිට් කපලා පසුගිය වසර තුළ රට පුරා විදුලිය විසන්ධි කිරීම් මිලියනයකට අධික සංඛ්‍යාවක් සිදු කරඇති බව පාර්ලිමේන්තු කමිටුවක් අනාවරණය කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී
2 years ago Tags #ceylonwire සහරාන්ගෙයි අල්ඛයිඩා එකෙයි වැඩවලට ගෙවල් දීලා රටිනුත් පැන්න දෙන්නෙක් ගැන පොලිසියෙන් සොයයි අල්කයිඩා ත්‍රස්ත සංවිධානයේ සහ ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නීතිවිරෝධි කටයුතුවලට භාවිත කළ රුපියල් කෝටි ගණනක් වටිනා බේරුවල සහ දෙහිවල පිහිටි
2 years ago Tags #ceylonwire හොර පාරෙන් සම්මාන සහ ගෞරව නාම ලබාගත් අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරේ නීත්‍යානුකූල නොවන ආකාරයට ජාතික සම්මාන සහ ගෞරව නාම පුද්ගලයන් වෙත ලබාදීම, එසේ ගෞරව නාම ලබාගැනීම හෝ භාවිතා කිරීමට එරෙහිව නීත්‍යානුකූල
2 years ago Tags #ceylonwire බැසිල් ළඟදීම ලංකාවට- උදයංගගෙන් අනාවැකියක් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංගගේ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ ඉදිරි මැතිවරණය පිළිබඳව අනුමාන කිරීම්වලට ඉඩ සලසා තිබේ. පොදුජන
2 years ago Tags #ceylonwire වසර මිලියන 240ක් පැරණි ‘මකරා’ ෆොසිලයෙන් හෙළිවෙයි ට්‍රයසික් යුගයේ වාසය කළ අඩි 16 (මීටර් 5) දිග ජලජ උරගයකුගේ සම්පුර්ණ ෆොසිලයක් සොයාගැනීමට විද්‍යාඥයන් සමත්ව ඇත. මෙම සත්වයා වසර
2 years ago Tags #ceylonwire අවුරුදු 15දී ISIS ත්රස්තයන්ට එක්වීමට සිරියාවට පළාගිය ෂමීමා බෙගම්ට නැවත පුරවැසිකම දෙන්න බ්‍රිතාන්‍යය බෑ කියයි ඉස්ලාමීය රාජ්‍ය (ISIS) ත්‍රස්ත ජාලයට සම්බන්ධ වීම සඳහා 15 හැවිරිදි පාසල් සිසුවියක්ව සිටියදී එක්සත් රාජධානියෙන් පළාගිය, ලන්ඩනයේ උපන්, බංග්ලාදේශ සම්භවයක්
2 years ago Tags #ceylonwire ආහාර ඇණවුම පරක්කු වුණා යැයි කුවේටයේදී ලාංකිකයකුට වෙඩි තියලා (වීඩියෝ) කුවේට් රාජ්‍යයේ රියදුරු රැකියාවක නිරත වූ ශ්‍රී ලාංකිකයකුට කිසියම් පුද්ගලයකු විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ. රාජාංගණයේ පදිංචි කේ.පී.ලක්ෂ්මන් තිලකරත්න
2 years ago Tags #ceylonwire 2024 ICC T20 ලෝක කුසලානයේ නිල ප්රචාරක වීඩියෝව නිකුත් කෙරෙයි (වීඩියෝ) එළඹෙන T20 ලෝක කුසලාන තරඟාවලියේ කාල ගණනය ආරම්භ වී ඇති අතර තරඟාවලිය ආරම්භ වීමට තවත් දින 100ක් පමණක් ඉතිරිව තිබේ.
2 years ago Tags #ceylonwire ලොව විශාලතම සර්පයා : හරිත ඇනකොන්ඩා විශේෂය ඇමේසන් වනාන්තරයෙන් සොයාගැනේ විද්‍යාඥයන් විසින් මීට පෙර ලේඛනගත නොකළ යෝධ ඇනකොන්ඩා විශේෂයක් ඇමසන් වනාන්තරයෙන් සොයාගෙන ඇත. මෙම සර්පයාට මීටර් 7.5 ක් දක්වා වර්ධනය
2 years ago Tags #ceylonwire පැරිස් ඔලිම්පික් උළෙලට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකා සංචිතය නම්කරයි 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහ පැරා ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සූදානම් වීම සඳහා ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු විසින් ඉහළ කාර්ය