2 years ago Tags #ceylonwire අම්මලා ටියුෂන් යැව්ව සිසුවියන් තිදෙනා දවස් තුනක් රට පුරා ටුවර් එකක් ගිහිං ගම්පහ, යක්කල ප්‍රදේශයේ උපකාරක පන්තියකට සහභාගිවිමට ගොස් සිටියදී දින තුනක් තිස්සේ අතුරුදන්ව සිටි 14 හැවිරිදි සිසුවියන් තිදෙනා ගාල්ල බස් නැවතුම්පොළේ
2 years ago Tags #BOI හඳුන්නෙත්ති එලොන් මස්ක්ට දෙහි කපයි ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු සහ ව්‍යවසායකයකු වන එලොන් මස්ක් වැනි ආර්ථික ඝාතකයන්ට සමාන විදේශීය ආයෝජකයන් සඳහා රජය දොරටු විවර කර ඇති බව
2 years ago Tags #ceylonwire විමලවීර රවීගෙන් සමාව ගනී ජනමාධ්‍ය හමුවක් පවත්වමින් අසත්‍ය චෝදනා කරමින් තම කීර්තිනාමයට හානි කළැයි රුපියල් කෝටි 200ක් ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී
2 years ago Tags #ceylonwire හොර අලි ළඟ ඇති අයට නඩු – අභියාචනාධිකරණ නියෝග කරයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය සහ මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය මගින් මුදාහළ නීත්‍යනුකූල ලියාපදිංචි කර නොමැති නීතිවිරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබා
2 years ago Tags #ceylonwire චීන – අමෙරිකානු ආරක්ෂක ප්‍රධානීන් හමුවෙයි අමෙරිකාවේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ චීන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් ඩොන් ජුන් අතර හමුවක් සිදුව තිබේ. ඒ, සිංගප්පූරුවේදීයි. එහිදී තායිවාන්
2 years ago Tags #ceylonwire ලලිත් කොතලාවලගේ මරණයට හේතුව හෙළිවෙයි සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති ලලිත් කොතලාවලගේ මරණය හෘදයාබාධයක් හේතුවෙන් සිදු වූවක් බව ඊයේ (31) තීන්දු කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්
2 years ago Tags #ceylonwire රනිල් සිරිකොත සජබට දෙයිද? එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත සමගී ජන බලවේගය වෙත ලබාදෙන ලෙස එම පක්ෂය ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියේය.
2 years ago Tags #ceylonwire වැල් පාලම කඩා වට්ටන්න කාටවත් ඉඩදෙන්නෙ නෑ – මනූෂ වීදුරු වැල් පාලමේ යකඩ සපත්තු දමාගෙන ආ දුෂ්කර ගමන අවසන් භාගයද නොනැවතී යන අතර එම පාලම කඩා වට්ටන්නට ඉඩ නොදෙන
2 years ago Tags #ceylonwire ඉන්දියාවේ ISIS ප්‍රහාර – ඔස්මන් පුෂ්පරාජ් කොළඹදී අත්අඩංගුවට ISIS සංවිධානයට සම්බන්ධ බව ප්‍රකාශ කරමින් ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සැකකෙරෙන සහ ඔවුන්ට
2 years ago Tags #ceylonwire කුඩු සළිඳුගේ ළඟම ගෝලයෙක් කුඩුත් එක්ක අල්ලයි කුප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන සළිඳු මල්ෂික නොහොත් කුඩු සළිඳුගේ ප්‍රධාන ගෝලයකු මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. බස්නාහිර