2 years ago Tags #ceylonwire දූෂණය කළා යැයි බොරු චෝදනා කළ සිසුවිය මාසයකට ඇතුළට දායි පෞද්ගලික විශ්ව විද්‍යාලයක උපාධි පාඨමාලාවක් හදාරමින් සිටින 22 හැවිරිදි සිසුවියකට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් විසින් මසක අනිවාර්ය සිරදඬුවමක් නියම
2 years ago Tags #ceylonwire කුඩු ජනිත්ගේ ‘කුඩු ජයනි‘ බඩුත් එක්ක අල්ලයි දැනට බන්ධනාගාරගතව සිටින කුඩු ජනිත් නමැත්තකු විසින් මෙහෙයවනු ලබන මහාපරිමාණ මත්කුඩු ජාවාරමේ නිරතවන කොරළවැල්ලේ ‘කුඩු ජයනි‘ නමැත්තිය සහ ඇගේ ප්‍රධාන
2 years ago Tags #ceylonwire දුමින්දලාගේ බළලා මල්ලෙන් එළියට පනී – ශ්රීලනිපය රනිල්ට හේත්තු කරන බව කියයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීළඟ ජනාධිපතිවරණයේ අපේක්ෂක වශයෙන් ඉදිරිපත් වුවහොත් ඔහුට සහාය දැක්වීම පිළිබඳව පක්ෂය තුළ කිසිදු විරෝධයක් නැතැයි ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire මහින්ද ‘එපා’ කිව්වත් පොහොට්ටුවෝ විදුලි පනත් කෙටුම්පතට අත් ඔසවති ‘ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත’ දෙවැනි වර කියවීම අද (06) සවස පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 44 කින් සම්මත විය. පනත් කෙටුම්පතට
2 years ago Tags #ceylonwire අමෙරිකාවේ තණතීරුවලට චෝදනා – ICCය තීරණය වෙනස් කරයිද? ප්‍රමිතියෙන් තොර තණතීරු පිළිබඳ වැඩි අවධානයක් යොමුවෙමින් පැවතිය ද T20 ලෝක කුසලාන තරඟාවලියේ කිසිදු තරගයක් නිව්යෝර්ක් නගරයෙන් පිටතට ගෙනයෑමට කිසිදු
2 years ago Tags #ceylonwire සහයෝගෙන් පවුල් කන ජෝඩුවක් බුලත්සිංහලින් හමුවේ සැමියා රාත්‍රි කාලයේ නිවසක් බිඳ සොරාගන්නා ලද රන් භාණ්ඩ බිරිඳ දිවා කාලයේ ගෙනගොස් උකස් කර එම මුදලින් හෙරොයින් මත්ද්‍රව්‍ය ගෙන
2 years ago Tags #ceylonwire දකුණු කොරියාවට මේ වසරේ ශ්‍රී ලාංකිකයන් 10,000ක් 2024 දී ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 10,000ක් දකුණු කොරියාවට යවන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සඳහන් කරයි. අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම්
2 years ago Tags #ceylonwire මෙහෙ ආර්ථික ප්‍රශ්න නිසා මුලතිව්වල පවුලක් ඉන්දියාවට ගිහින් මුලතිව් ප්‍රදේශයේ පවුලක පුද්ගලයන් හය දෙනෙකු ඊයේ (බදාදා) හිමිදිරි පාන්දර ඉන්දියාවේ ධනුෂ්කොඩි අසල සේරංගොට්ටෙයි වෙරළට ගොඩබැස තිබේ. රාමේෂ්වරම් වෙරළබඩ පොලිසිය
2 years ago Tags #ceylonwire බලංගොඩ කස්සප භික්ෂුව අත්අඩංගුවට යෝජිත විදුලිබල පනත් කෙටුම්පතට එරෙහිව විරෝධතාවයක නිරත වෙමින් සිටියදී බලංගොඩ කස්සප භික්ෂුව අද (06) පස්වරුවේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2 years ago Tags #ceylonwire 15 හැවිරිදි සිසුවකු මැරුවැයි 17 හැවිරිදි සිසුවෙක් සැකපිට අත්අඩංගුවට හම්බන්තොට, සිප්පිකුලම ප්‍රදේශයේ 15 හැවිරිදි සිසුවකුට මාරාන්තික ලෙස පහර දීම සම්බන්ධයෙන් 17 හැවිරිදි සිසුවකු අත්අඩංගුවට ගෙන තිබේ. මිය ගිය පාසල්