
පොහොට්ටුවේ මන්ත්‍රීවරු 92ක් රනිල් එක්ක එක්වෙලා – රනිල් දිනවන්න මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප්‍රතිඥා දීලා – පවිත්‍රාත් පැත්තක ඉඳලා
ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය පළකිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 92 ක් අද (30) ඒකමතිකව තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය









