2 years ago Tags #ceylonwire සංචාරකයින්ට නොසලකන බවට තුර්කියට චෝදනාවක් සංචාරකයින්ට දක්වන දුර්වල ආගන්තුක සත්කාර හේතුවෙන් මේ වනවිට තුර්කියට චෝදනා එල්ල වෙමින් තිබේ. විදෙස් මාධ්‍ය පවසන්නේ ජනාධිපති Recep Tayyip Erdogan
2 years ago Tags #ceylonwire ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන කතාව දුරදිග යයි – ජේ.කේ. රෝලිංට සහ එලෝන් මස්ක්ට එරෙහිව ඔලිම්පික් බොක්සිං රන් පදක්කම්ලාභී ඉමානේ නඩු පවරයි ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ මතභේදාත්මක කතාබහකට ලක්ව සිටින පැරිස් ඔලිම්පික් බොක්සිං රන් පදක්කම්ලාභී ඉමානේ කෙලිෆ් විසින් ප්‍රකෝටිපති ව්‍යාපාරික සහ X
2 years ago Tags #ceylonwire රනිල් ජනාධිපතිවරණයට නාමයෝජනා අස්සන් කරයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නාමයෝජනා පත්‍රවලට කොළඹ මල් පාරේ පිහිටි සිය දේශපාලන කාර්යාලයේදී අත්සන් තබා තිබේ. පසුගියදා ජනාධිපති
2 years ago Tags #ceylonwire හිම වලස් ප්‍රහාරයකින් රේඩාර් මධ්‍යස්ථානයක සේවකයෙක් මරුට හිම වලසුන් දෙදෙනකු විසින් කැනඩාවේ උතුරු නුනාවුට් ප්‍රදේශයේ දුරස්ථ ආක්ටික් රේඩාර් මධ්‍යස්ථානයක සේවයේ නියුතුව සිටි සේවකයකු මරාදමා ඇත. එලෙස හිම
2 years ago Tags #ceylonwire අල්ලස් නඩුවක චූදිතයෙක්ට ඇමතිකමක් දුන්නැයි තායිලන්ත අගමැති ධූරයෙන් නෙරපයි සතියකට පෙර ප්‍රධාන විරුද්ධ පක්ෂය විසුරුවා හැරීමෙන් පසු, තායිලන්තයේ දේශපාලනය තවදුරටත් කැළඹීමට ලක්කරමින් තායිලන්තයේ අධිකරණයක් විසින් ආචාර ධර්ම කඩකිරීමක් සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire රේනෝගේ හිරු මාධ්‍ය ජාලය මැතිවරණ නීති කඩන එක ගැන කොමිසමින් අවවාද හිරු මාධ්‍ය ජාලය මඟින් විකාශය වන වැඩසටහන් තුළින් මැතිවරණ නීති උල්ලංඝනය වන බවට ලැබී ඇති පැමිණිලි සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම එම
2 years ago Tags #ceylonwire ආබාධ සහිත පුද්ගලයන්ට තාවකාලික හැඳුනුම්පතිනුත් මේ සැරේ ඡන්දේ දාන්න පුළුවන්ලු ඉදිරි ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී ආබාධ සහිත පුද්ගලයන්ට තමන් වෙත නිකුත් කර ඇති තාවකාලික හැඳුනුම්පත භාවිත කළ හැකි බව මැතිවරණ
2 years ago Tags #ceylonwire රනිල්ගේ ශ්‍රීලනිප කණ්ඩායම අනුර යාපාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවයි – විමල්ගේ මුසම්මිලුත් එතන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිමල්පාර්ශ්වය තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව ‘පොදුජන එක්සත් පෙරමුණ’ නමින් නව සන්ධානයක් පිහිටුවාගෙන තිබේ. නිදහස් පක්ෂයට
2 years ago Tags #ceylonwire සැප්තැම්බර් 21 ජනාධිපතිවරණයෙන් පස්සේ කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිද්ධවෙන්න බෑ – ජනපති STF එකට අවධාරණය කරයි 2022 ජූලි මාසයේදී රට තුළ නීතිය හා සාමය ස්ථාපිත කිරීමට කටයුතු කළ නිසා 2024 සැප්තැම්බර් 21 වැනිදා තම ඡන්දය භාවිත
2 years ago Tags #ceylonwire ජනපති හිතාමතාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා – බලය අයුතු ලෙස පරිහරණය කරලා – නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් පොලිස් දෙපාර්තමේන්තුවට වැඩබලන පොලිස්පතිවරයකු පත්කරන ලෙසට ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ. නීතිඥ