
මහ ඡන්දෙට පොහොට්ටුවෙන් නාමයෝජනා ෂුවර් නෑ – රනිල් එක්ක ගිය පොහොට්ටුවන්ගේ අලුත් සන්ධානය කුසලානෙන් එළියට එයි
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් පිරිසක් තවත් පක්ෂ කිහිපයක් සමඟ එක්ව අගමැති දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් පෙරමුණ









