Skip links

#news

බික අශේන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප වෙලා(වීඩියෝ)

තම ස්වාධීන කණ්ඩායමේ නාමයෝජනා පත්‍රය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව ජනප්‍රිය යූ ටියුබ්කරුවකු වන අශේන් සේනාරත්න පවසයි.

විශ්‍රාමිකයන්ගේ රු.3000 අතුරු දීමනාව ගෙවන්නැයි ජනපතිගෙන් නියෝග

විශ්‍රාමිකයන්ට මාසිකව රුපියල් 3000ක අතුරු දීමනාවක් ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් ලෙබනනයේ ශ්‍රී ලංකා සාම සාධක සෙබළුන් දෙදෙනෙකුට තුවාල

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතුවල යෙදී සිටින ශ්‍රී ලාංකික භටයන් දෙදෙනෙකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සුළු තුවාල ලබා ඇතැයි ශ්‍රී

CID ලොක්කා ඇතුළු පොලිසියේ DIGලා 5කට ස්ථාන මාරු

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) අධීක්‍ෂණය කළ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්න ඇතුළු නියෝජ්‍ය පොලිස්පතිවරුන් පස් දෙනෙකුට ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්

සජබ ලැයිස්තුවෙන් අන්තිම මොහොතේ දමිතාගේ නම අයින් කරලා

සමගි ජන බලවේගය යටතේ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 2024 මහ මැතිවරණය තරග කිරීමට බලාපොරොත්තු වූ ජනප්‍රිය නිළි දමිතා අබේරත්න සමගි ජන බලවේගය

ජනමාධ්‍යවේදීන් කිහිපදෙනෙකුත් මැතිවරණ සටනට

ඉදිරි 2024 පාර්ලිමේන්තු මැතිවරණයට මෙරට ප්‍රකට ජනමාධ්‍යවේදීන් කිහිප දෙනෙකු තරග කිරීම සඳහා නාමයෝජනා භාරදී තිබේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය

අමෙරිකානු NCL T10 තරගාවලියේ ලකුණු සටහනේ පෙරමුණ උපුල් තරංගට

ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන තේරීම් කමිටු සභාපති සහ අන්තර්ජාතික හිටපු ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග, අලුතින් පිහිටුවන ලද අමෙරිකාව පදනම් කරගත්
This website uses cookies to improve your web experience.