2 years ago Tags #ceylonwire සිංහරාජෙන්-හෝර්ටන් තැන්නෙන් අං කටුස්සන් ඉස්සූ රුසියානු කොල්ලො දෙන්නෙක්ට කෝටි 11ක දඩයක් ගහයි සිංහරාජ ලෝක උරුම වනාන්තරයට සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුළුවී මෙරටට ආවේණික ජෛව සම්පත් රැස්කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් රුසියානු සරසවි
2 years ago Tags #ceylonwire ඉදිරි සැලසුම් හෙළිකරන්න රනිල්ගෙන් බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔක්තෝබර් 17 වැනි බ්‍රහස්පතින්දා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව රනිල් වික්‍රමසිංහ ඉදිරි සැලසුම්
2 years ago Tags #ceylonwire රාජ්‍ය නිලධාරීන් මහජන ධනය සුරැකිය යුතු බව ජනපති අවධාරණය කරයි මහජන ධනය ආගමික වස්තූන් මෙන් ආරක්ෂා කළ යුතු බවත්, එම ධනය වංචාවට හෝ දූෂණයට ලක්කිරීමට කිසිවකුට නීත්‍යානුකූල අයිතියක් නොමැති බවත්
2 years ago Tags #ceylonwire ආණ්ඩුව ලසන්ත,තාජුඩින්,එක්නැළිගොඩ අමතක කළාද? විජිත උත්තර දෙයි කඩිනම් කිරීමට නියෝග කර ඇති ප්රමුඛ පෙළේ විමර්ශන හත හැරුණු විට අතීත අපරාධ සියල්ල විමර්ශනය කර වගකිවයුත්තන්ට එරෙහිව නීතිමය පියවර
2 years ago Tags #ceylonwire බංග්ලාදේශ ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහගේ සේවය වහාම අත්හිටුවයි බංගලාදේශ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහගේ සේවය එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් විනය හේතූන් මත අත්හිටුවා තිබේ. හතුරුසිංහ වෙනුවට ෆිල් සිමන්ස්
2 years ago Tags #ceylonwire හොර අංක තහඩුවකට තංගල්ලේ දේශපාලකයෙක් අත්අඩංගුවට ව්‍යාජ අංක තහඩුවක් සහිත ජීප් රථයක් භාවිත කළ බව කියන තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයකු අත්අඩංගුවට ගෙන ඇති බව
2 years ago Tags #ceylonwire රෝහල්වල ආරක්ෂාව නව ආරක්ෂක ආයතනයකට පවරයි සෞඛ්‍ය අමාත්‍යාංශය (MOH) යටතේ ඇති රෝහල් සහ අනෙකුත් ආයතන සඳහා ආරක්ෂක සේවා සැපයීම සඳහා ආයතන කිහිපයකින් ලංසු කැඳවා ඇත. ඒ
2 years ago Tags #ceylonwire දේශීයව නිෂ්පාදනය කරන ඖෂධ වැඩියෙන් මිලදී ගන්න ගෙනා යෝජනාවට කැබිනට් අනුමැතිය හඳුනාගනු ලැබ ඇති ආයතන වෙතින් වර්ෂයක කාලයක් සඳහා දේශීයව නිෂ්පාදනය කරනු ලබන ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයීම් සපයා ගැනීම පිණිස පසු
2 years ago Tags #ceylonwire බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ගහන්න ලංකාවෙන් 5ක් එළඹෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරඟාවලිය සඳහා තරඟ කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිපදෙනකු ගිවිසුම් අත්සන් කර ඇත. එහිදී තුන් ඉරියව්
2 years ago Tags #ceylonwire ගිය පාර්ලිමේන්තුවට වැඩියෙන්ම ආපු පස්දෙනා මෙන්න 9 වැනි පාර්ලිමේන්තුවේ කටයුතුවලදී වැඩිම දායකත්වයක් දැක්වූ දේශපාලනඥයන් පස් දෙනෙකු හඳුනාගෙන තිබේ. 2020 අගෝස්තු මස ප්‍රථම වරට රැස්වූ 9 වැනි