2 years ago Tags #ceylonwire අලුත් ටාටා ලොක්කාගෙන් සුවසැරියට අලුත් ඇම්බියුලන්ස් 50ක් මෙරට ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන සුවසැරිය ගිලන් රථ සේවා සඳහා සම්පූර්ණ පහසුකම් සහිත නව ගිලන් රථ 50 ක් පරිත්‍යාග කිරීමට
2 years ago Tags #Car_Nicobar-class_Waterjet_FAC ඉන්දියාවේ කල්පේනි ලංකාව බලන්න ඇවිත් ඉන්දීය නාවික හමුදාවට අයත් අයිඑන්එස් කල්පේනි (INS Kalpeni) නෞකාව අද කොළඹට පැමිණි බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. ශ්‍රී ලංකා
2 years ago Tags #ceylonwire අනුරගේ ආණ්ඩුව විදේශ ප්‍රතිපත්තිය වෙනස් කරලාද? එජා මහලේකම් වෙනුවෙන් අත්සන් කළ ලියුම ශ්‍රී ලංකාව මගහැරියේ ඇයි? ඊශ්‍රායලය එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාට පනවා ඇති තහනම හෙළාදකින ඒකාබද්ධ ලිපියට අත්සන් නොකිරීමට ශ්‍රී ලංකාව ගත් තීරණය පිළිබඳව සමගි ජන බලවේගයේ
2 years ago Tags #ceylonwire ප්‍රසිද්ධ හෝටලයකදී පානීය ජලය වෙනුවට ‘සර්ජිකල් ස්පිරිට්’ බොන්න දීලා ප්‍රසිද්ධ හෝටලයකදී පානීය ජලය වෙනුවට ‘සර්ජිකල් ස්පිරිට්’ පාරිභෝගිකයකුට පානය කිරීමට ලබාදීමේ පුවතක් ගොතටුව ප්‍රදේශයෙන් වාර්තා වේ. අදාළ හෝටලයට ආහාර ලබාගැනීම
2 years ago Tags #ceylonwire අනුරලාත් ඩඩ්ලිලාට බයද? ඔක්තෝබර් 15 සිට මාස 3ක් රටේ තියෙන ‘සහල් මාෆියාවක්’ ගැන අනාවරණයක් රට තුළ පවතින සහල් ඒකාධිකාරය බිඳදැමීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සහ ආර්ථික
2 years ago Tags #ceylonwire අනුන්ගේ අයිඩෙන්ටි කාඩ් එකතුකරන කෙනෙක් තලංගමින් අල්ලයි නීතිවිරෝධී ලෙස මෙරටට දුම්වැටි රැගෙනවිත් අලෙවි කිරීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බළකාය කළ වැටළීමකදී මගී බස්රථ හිමිකරුවකුගේ තලංගම පිහිටි
2 years ago Tags #ceylonwire කාන්තාවක් මැරුවාට තරුණියක් අල්ලයි වැලිවේරිය ප්‍රදේශයේදී 58 හැවිරිදි කාන්තාවක් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 22 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ. සැප්තැම්බර් මාසයේ සිදුවූ මෙම සිද්ධිය
2 years ago Tags #A.N.J_ද_අල්විස් පාස්කු සාක්කි බාරදෙන්න ගම්මන්පිල විජිතගෙන් වෙලාවක් ඉල්ලයි – මැසේජ් එකකුත් දාලා 2019 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාව කැළඹූ මාරාන්තික පිපිරුම් මාලාවේ වාර්තා වසන්කිරීම පිළිබඳ විවාදය ඊයේ නව මුහුණුවරක් ගත්තේ පිවිතුරු හෙළ උරුමයේ
2 years ago Tags #ceylonwire ආයෙත් ඡන්ද කරන්නේ නෑ කියන රනිල් චන්ද්‍රිකා එක්ක මල් පාරේ සාකච්ඡා කරයි මහමැතිවරණයට මුහුණ දීම සඳහා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණෙන් සිලින්ඩරය ලාංඡනය යටතේ මහමැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කරනු ලබන අපේක්ෂක අපේක්ෂිකාවන්ගේ හමුවක් හිටපු
2 years ago Tags #ceylonwire කොළඹ ඉන්න තානාපතිලා ක්‍රිකට්-ෆුට්බෝල් ගහන ‘ඩිප්ලෝමැටික් කප්’ එක හෙට ක්‍රිකට් සහ පාපන්දු තරඟාවලි ඇතුළත් 7 වැනි වාර්ෂික රාජ්‍යතාන්ත්‍රික(Diplomatic) කුසලානය 2024 ඔක්තෝබර් 20 ඉරිදා කොළඹදී පැවැත්වීමට නියමිතය. කොළඹ රාජ්‍යතාන්ත්‍රික දූත