
ආරුගම්බේ ප්රහාර කතාවට මාලදිවයින් ජාතිකයෙක් ඇතුළුව සැකපිට හයක් අල්ලලා – අල්ලපු හයටමට දින 90ක රැඳවුම් නියෝග
විදේශීය ත්රස්තවාදී සංවිධානවල අනුදැනුම මත, සංචාරකයන් ගැවසෙන ප්රදේශ ඉලක්ක කර ගනිමින් රට තුළ ප්රහාරයක් සැලසුම් කළ බවට සැකපිට තවත් සැකකරුවන්









