
නිරුවත් ඡායාරුප – වීඩියෝ පෙන්වා මනුස්සයෙක් බ්ලැක්මේල් කළ තරුණයෙක් CIDයෙන් අත්අඩංගුවට ගනී
පුද්ගලයෙකු බියගනවා(බ්ලැක්මේල් කර) රුපියල් ලක්ෂ 7ක් කප්පම් ගැනීම සම්බන්ධයෙන් 20 හැවිරිදි තරුණයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.









