2 years ago Tags #ceylonwire උගන්ඩා කතා කියපු කොට්ටහච්චිට විරුද්ධව සුප්‍රීම් උසාවියට පැමිණිල්ලක් පසුගිය ජනාධිපතිවරණ වේදීකාවේදී නීතීඥවරියක් වන නිලන්ති කොට්ටහච්චි සිදුකළා යැයි කියන සාවද්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ හර්ෂ ප්‍රියංග
2 years ago Tags #ceylonwire ගෙවල් කුලී කේස් එක නිසා සනත් නිශාන්තගේ නිල නිවාසෙ තාම බාරදීලා නෑ හිටපු ඇමැතිවරුන් භාවිත කළ නිල නිවාස 27ක් යළි රජයට භාරදී තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුව රජයට භාරදීමට ඇත්තේ එක් නිල
2 years ago Tags #ceylonwire මියන්මාරයේ සයිබර් වංචා කඳවුරුවලට දැන් ගෙනියන්නේ මැදපෙරදිග ඉඳන් – ජාවාරම්කරුවන්ට හසුවෙන්න එපා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) සිටින ශ්‍රී ලාංකිකයන් මියන්මාරයේ සයිබර් වංචා මධ්‍යස්ථාන වෙත යවන බවට ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය
2 years ago Tags #ceylonwire ක්‍රිකට් කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස කෙටි කාලයකට නීල් මැකෙන්සි පත්කරයි කෙටි කාලයක් සඳහා ජාතික කණ්ඩායමේ උපදේශක පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු දකුණු අප්‍රිකානු පිතිකරු නීල් මැකෙන්සි පත් කර
2 years ago Tags #ceylonwire ලංකාවට සම්බාධක දාන්නැයි සීමන් ඉන්දීය ආණ්ඩුවෙන් ඉල්ලයි ශ්‍රී ලංකාවට එරෙහිව ආර්ථික සම්බාධක පනවන ලෙස ඉන්දියාවේ ‘නාම් තමිලර්’ පක්ෂයේ ප්‍රධානී සීමන් ඉන්දීය රජයෙන් ඉල්ලා සිටී. තූත්තුකුඩි ගුවන් තොටුපළේදී
2 years ago Tags #ceylonwire මසාජ් එකකට ගෙන්නගෙන බිය ගන්වා දොස්තරව සුද්ද කළ සෙට් එක අල්ලයි සම්බාහන සේවයක් ලබා දෙන බවට පවසා පුද්ගලයකු ගෙන්වා ගෙන පහරදී මුදල් සොරකම් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලිසිය 6 දෙනෙකු අත්අඩංගුවට
2 years ago Tags #ceylonwire කැප්ටන් අමෙරිකා චිත්‍රපටයක් හදන වැඩේට ලාංකික රජීව් කෝල්ටන්ට අවස්ථාව හිමිවෙයි 2025 වසරේ වැලන්ටයින් දිනයේ නිකුත් කිරීමට නියමිත මාර්වල් ස්ටූඩියෝස් හි ‘කැප්ටන් අමෙරිකා: බ්‍රේව් නිව් වර්ල්ඩ්’ චිත්‍රපටයේ අධ්යක්ෂවරයාගේ සහකාරවරයා ලෙස කටයුතු
2 years ago Tags #ceylonwire දැන් ඉතින් ආරුගම්බේ ගැන බයකළා ඇති-අනතුරු ඇඟවීම අයින් කරන්න – ලංකාව අමෙරිකාවෙන් ඉල්ලයි නැවත දැනුම් දෙන තුරු ආරුගම් බොක්ක ප්‍රදේශයේ සංචාරයෙන් වළකින ලෙසට මින් පෙර නිකුත් කර තිබූ ආරක්ෂක අනතුරු ඇඟවීම ඉවත් කරන
2 years ago Tags #ceylonwire ආරක්ෂාව ගැන පහුගිය ටිකේ සංචාරකයන්ගෙන් ඇමතුම් 400කට වැඩියෙන් ලැබිලා සංචාරකයන්ට තම ආරක්ෂාව ගැන ඉල්ලීම් ඉදිරිපත් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා ඇති පොලිස් වෙරළබඩ සහ සංචාරක කොට්ඨාසයේ ප්‍රධානියා වන නියෝජ්‍ය පොලිස්පති
2 years ago Tags #ceylonwire දේශපාලන සිරකරුවන් නිදහස් කරන එක ගැන නීතිපති දෙපාර්තමේන්තුව එක්ක සාකච්ඡා ආරම්භ වෙලා දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය සහ නීතිපති දෙපාර්තමේන්තුව අතර සාකච්ඡා පැවැත්වෙන බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නීති අධ්යක්ෂ