
කැබිනට් එකේ මුස්ලිම් ඇමැතිකෙනෙක් නැත්තෙ ඇයි?-ඇමැති විජිත වටකරගෙන ප්රශ්න අහයි-මෙන්න ඇමැති දීපු උත්තර(වීඩියෝ)
විදේශ ඇමැති විජිත හේරත් අකුරණදී මුස්ලිම් ජාතිකයන් පිරිසක් සමග පැවැති හමුවකදී කැබිනට් මණ්ඩලයේ මුස්ලිම් ඇමතිවරයකු නොමැතිවීම සම්බන්ධයෙන් තරමක් උණුසුම් සාකච්ඡාවක්









