
අලුත් මකුළුවෝ හයක් ලංකාවෙන් සොයාගනී – තුන්දෙනෙක් ‘සිළිඳු’ ‘හින්නිහාමි’ ‘පුංචිමැණිකේ’ ලෙස නම්කරයි
මෙරට ප්රමුඛ පෙළේ විද්යාඥයෙකු වන මහාචාර්ය සුරේෂ් බෙන්ජමින් විසින් Palp-footed වර්ගයේ නව මකුළුවන් හයදෙනෙකු සොයාගෙන තිබේ. එම මකුළුවන්ගෙන් තිදෙනෙකු නම්









