2 years ago Tags #AMS විශේෂඥ දොස්තර නෝනා කෙනෙක් මුලතිව් යන්න බැහැ කියලා හොර ලෙඩ අරන්ලු මුලතිව් දිස්ත්‍රික් මහ රෝහලට අනුයුක්ත කරන ලද මනෝ වෛද්‍යවරියක් ඇගේ මාරුව ආපසු හරවන ලෙස ඉල්ලා සිටීම සම්බන්ධයෙන් වෛද්‍ය සංගම් කණස්සල්ල
2 years ago Tags #ceylonwire අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.3ක් නවගමුවෙන් අල්ලයි ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් හෙවත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4.3ක් සමඟ 37 හැවිරිදි පුද්ගලයකු නවගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. නවගමුව පොලිසියේ නිලධාරීන්ට ලැබුණු
2 years ago Tags #ceylonwire ඇත්තටම රතු සහල් හිඟ වුණේ ඇයි ? දැනට වෙළඳපොළේ හිඟව පවතින රතු සහල් සම්බන්ධයෙන් දේශපාලනික වශයෙන් කුමන අදහස් ඉදිරිපත් වුවද මෙම ගැටලුවට සාධක කිහිපයක් හේතු වී ඇති
2 years ago Tags #ceylonwire 2024දී විදේශිකයන් 3,163කට ලාංකිකයන්ගේ ඇස්වලින් ලෝකය දකින වරම් 2024 වසරේ පුද්ගලයන් 7144ක් ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයට ඇස් දන්දී තිබේ. එහි පරිත්‍යාගවලින් අක්ෂි ආබාධ සහිත විදේශිකයන් 3,163කට හා දේශීය
2 years ago Tags #ceylonwire ජනපතිට සීතල චීනයේදී උණුසුම් පිළිගැනීමක් චීන ජනාධිපති ෂී ජින් පිංගේ (Xi Jinping) ආරාධනයකට අනුව චීනයේ රාජ්‍ය සංචාරයකට පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක එරට වේලාවෙන්
2 years ago Tags #BOI ඩොලර් මිලියන 650ක කොළඹ වරාය ව්‍යාපෘතියට අදානිට දීපු සහන නිසා ලංකාවට ඩොලර් මිලියන 207ක බදු පාඩුවක් වෙලා ඩොලර් මිලියන 650ක ආයෝජනයක් සඳහා අදානි සමාගමට දී ඇති කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්ත ව්‍යාපෘතියට දී තිබෙන නිදහස් කිරීම් හේතුවෙන්
2 years ago Tags #ceylonwire රැඳවියන්ට බෙහෙත් දෙන්න කප්පම් ගන්නා හිරගෙදර දොස්තරට කට්ටිය බයද? රෝගී රැඳවියන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා කප්පම් ඉල්ලූ බව කියන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයා සම්බන්ධයෙන් මෙතෙක් නිසි විමර්ශනයක් ආරම්භ කර විමර්ශනයක් කර
2 years ago Tags #ceylonwire ලෝකේ ඉන්න මිරිදිය සතුන්ගෙන් හතරෙන් එකක්ම වඳවීමේ තර්ජනයක – අලුත්ම පර්යේෂණයක් හෙළිකරයි ගංගා, විල් සහ අනෙකුත් මිරිදිය ජලජ ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන සතුන්ගෙන් හතරෙන් එකක් පමණ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව නවතම
2 years ago Tags #ceylonwire ඇත්තටම ඩේටා පැකේජස්වල ගණන් වැඩිකරලද?-රජය අවසර දීලද? ඩේටා පැකේජ සඳහා ගාස්තු වැඩි කිරීමට කිසිදු අවසරයක් ලබාදී නොමැති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවධාරණය කරයි.
2 years ago Tags #ceylonwire ලංකාවේ දුවන බස් වැඩි හරියක්ම ලොරි චැසිවල හදපුවා – හෙමින් හෙමින් නිවැරදි කරන්න සැලසුමක් මෙරට දැනට ධාවනය වන බොහෝ බස් රථ ලොරි චැසි මත ඉදිකර ඇති බවත් ඒවා මගී සුවපහසුවට ගැළපෙන නවීන පොදු ප්‍රවාහන