1 year ago Tags #ceylonwire රථවාහන වැරදි අල්ලන පොලිස් නිලධාරීන්ට දෙන තෑග්ග සීයට 25කින් ඉහළ දමයි රථවාහන නීති උල්ලංඝනය කිරීම් හඳුනාගන්නා රථවාහන පොලිස් නිලධාරීන් වෙනුවෙන් වන ත්‍යාගය 25% කින් වැඩිකිරීම සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා
1 year ago Tags #ceylonwire පිටකොටුවේ බිහිසුණු ගින්නක්(වීඩියෝ) පිටකොටුවේ පළමු හරස් වීදියේ වෙළඳසැලක ඇති වූ බිහිසුණු ගින්නක් මැඩපැවැත්වීම සඳහා කොළඹ ගිනි නිවන හමුදාව ගිනි නිවන භටයින් 60 දෙනකු
1 year ago Tags #ceylonwire මර්වින් සිල්වා අත්අඩංගුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේ CID නිලධාරීන්
1 year ago Tags #ceylonwire රනිල්ට ‘හිඟන්නා’ කිව්වැයි තොණ්ඩාට තදවෙලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී මෑතකදී කළ ප්‍රකාශයක් පිළිබඳව සමාව අයැද සිටින ලෙස හිටපු අමාත්‍ය ජීවන් තොණ්ඩමන් අධිකරණ අමාත්‍ය
1 year ago Tags #ceylonwire නඩු 96ක් ඇති ගේම්කාරයෙක්ට ඇප දීලා ආයෙත් ඇතුළට දමයි කැනඩාවේ විදේශ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී රුපියල් මිලියන 140ක් ලබාගැනීම සම්බන්ධයෙන් නඩු 96ක් පවරා ඇති සැකකරුවකු මාර්තු 19දා දක්වා
1 year ago Tags #ceylonwire සුගත් දයාසිරිට රිදෙන්න කියාදෙයි මෑතකදී තමාට කළ අපහාසයක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා අද විපක්ෂ මන්ත්‍රී දයාසිරි ජයසේකරට දෝෂාරෝපණය
1 year ago Tags #ceylonwire මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ආනයනික තිරිගු පිටි ටොන් 750ක් අල්ලයි පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරියට ලැබුණු තොරතුරක් අනුව පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද වැටළීමකදී අනාවරණය කරගත් තොරතුරු මත, වත්තල, ඇලකන්ද පාර, උස්වැටකෙයියාව
1 year ago Tags #ceylonwire ජෙරොම්ගේ රට යන තහනම අයින්කරයි දේවගැති ජෙරොම් ප්‍රනාන්දුට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කර තිබේ. ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් 13 හැවිරිදි දරුවෙක් අමෙරිකානු රහස් ඔත්තු සේවයේ නියෝජිතයෙක් ලෙස පත්කරයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ 13 හැවිරිදි පිළිකා රෝගී දරුවකු වන ඩීජේ ඩැනියෙල් (Devarjaye Daniel) අමෙරිකානු රහස් ඔත්තු සේවයේ ගෞරවනීය
1 year ago Tags #ceylonwire කොළඹ වරාය පුළුල් කරන්න ලෝකයේ හොඳම නැව් සමාගම් දහයට ආරාධනා උතුරු කොළඹ වරාය ව්‍යාපෘතිය සහ බටහිර බහාලුම් පර්යන්තයේ II අදියර ක්‍රියාත්මක කරමින් කොළඹ වරාය පුළුල් කිරීම සඳහා ලබන මාසයේදී ලෝකයේ