1 year ago Tags #ceylonwire මිනුවන්ගොඩ මාර්ග බාධකයකදී පොලිසිය වෙඩිතියයි මිනුවන්ගොඩ මාර්ග බාධකයකදී මත්ද්‍රව්‍ය පරීක්ෂාවක් අතරතුර පොලිසිය වෙඩිතැබීමෙන් එක් අයෙකු තුවාල ලබා තවත් අයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිසියට
1 year ago Tags #ceylonwire පෙබරවාරි 9 වැනිදා රටම අඳුරට ගිය එක ගැන වාර්තාව ළඟදීම එළියට දිවයින පුරා මෑතකදී සිදු වූ විදුලි බිඳවැටීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයේ වාර්තාව ඉදිරි දින කිහිපය තුළ නිකුත් කිරීමට නියමිත
1 year ago Tags #ceylonwire පළාත් සභා ඡන්දය මේ අවුරුද්දේ නෑ – රජය කියයි ඉදිරි පළාත් පාලන මැතිවරණයත් සමඟ මාස හයක් ඇතුළත මැතිවරණ තුනක් පැවැත්වූ බැවින් මෙම වසරේ පළාත් සභා මැතිවරණය නොපවත්වන බව අමාත්‍ය
1 year ago Tags #ceylonwire මැතිවරණ කටයුතු අත්හිටුවන්න අභියාචනාධිකරණය නියෝග කරයි නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පෙත්සම් ගොනුකර ඇති පළාත් පාලන ආයතනවලට අදාළ සියලු මැතිවරණ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය නියෝගයක් නිකුත් කර ඇත.
1 year ago Tags #BMW ට්‍රැක්ටර් කියලා හොරෙන් BMW ගෙනාපු අයට දඬුවම් දීලා ඉවරලු ට්‍රැක්ටර් මුවාවෙන් සුඛෝපභෝගී BMW සහ බෙන්ස් වාහන ආනයනය කිරීම සඳහා සිදුකළ මහා පරිමාණ මෙහෙයුමක් සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන් කර ඇති බවත්
1 year ago Tags #ceylonwire චාමරයි වියලේන්දිරනුයි ආයෙත් රිමාන්ඩ් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සහ හිටපු අමාත්‍ය සතාසිවම් වියලේන්දිරන් තවදුරත් රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ. අල්ලස් ගැනීමට ආධාර
1 year ago Tags #ceylonwire RMV එකෙන් කරගන්න සියලුම වැඩවලට TIN අංකය අනිවාර්ය කරයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් සේවාවන් ලබාගැනීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබාදීම අනිවාර්ය කර ඇත. නිවේදනයක් නිකුත් කරමින්
1 year ago Tags #ceylonwire සංජය මහවත්ත ආයෙත් CID ගිහින් ත්‍රිකුණාමලය වරායේ ස්ථානගත කර තිබූ නවීන නෞකාවක් සම්බන්ධ රුපියල් මිලියන 250කට අධික අලාභයක් සිදු වූ අනතුරක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට
1 year ago Tags #‘එස්.එෆ්.සරත්’ එස්.එෆ්.සරත්ට මරණ දඬුවම – දෙමටගොඩ චමින්ද නිදහස් 2014 දී බොරැල්ල ප්‍රදේශයේදී වෙඩිතබා පුද්ගලයකු ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පාතාල කල්ලි නායක කේ.එම්. සරත් බණ්ඩාර නොහොත් ‘එස්.එෆ්. සරත්’
1 year ago Tags #ceylonwire මියන්මාරයට ආධාර කරන්නැයි රනිල් ආණ්ඩුවෙන් ඉල්ලයි මියන්මාරයට මානුෂීය ආධාර ලබා දෙන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජයෙන්ඉල්ලා තිබේ. මධ්‍යම මියන්මාරයට දැඩි බලපෑමක් ඇති කළ ප්‍රබල භූමිකම්පා