1 year ago Tags #ceylonwire ළිඳක් හාරන්න ගිහිං මනුස්සයෙක් මැරිලා – පොලිසිය විෂ වායු ගැන අනතුරු අඟවයි දිගු කාලයක් හිරු එළියට නිරාවරණය නොවූ පල්වෙන රොන්මඩ ජලය සහිත ළිං වැනි අඳුරු ස්ථානවල මීතේන් වැනි විෂ වායු තිබිය හැකි
1 year ago Tags #ceylonwire නවසීලන්ත හිටපු නායක රොස් ටේලර් සැමෝවා කණ්ඩායමට එක්වෙයි නවසීලන්ත හිටපු නායක 41 හැවිරිදි රොස් ටේලර්, ඕමානයේ පැවැත්වෙන 2026 ආසියා-නැගෙනහිර ආසියා-පැසිෆික් T20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරඟයේදී සැමෝවා කණ්ඩායම
1 year ago Tags #ceylonwire ඇල්ල මාරක අනතුර – තවත් හතකගේ තත්වය බරපතලයි(වීඩියෝ) ඇල්ල බස් රථ අනතුරින් තුවාල ලැබූවන්ගෙන් 7 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව බදුල්ල රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය පාලිත රාජපක්ෂ පවසයි. ඔවුන් අතරින්
1 year ago Tags #ceylonwire 2028 දී ආයෙත් ණය අර්බුදයක් එන්නේ නෑ – IMF ඉලක්කවලට වඩා වේගයෙන් ලංකාවේ ණය බර අඩුවෙනවා – විශේෂඥයෝ පෙන්වාදෙති ප්‍රතිව්‍යුහගත කරන ලද විදේශ ණයවල ප්‍රාග්ධන ආපසු ගෙවීම් 2028 දී නැවත ආරම්භ කරන විට ශ්‍රී ලංකාව ණය සේවාකරණ ප්‍රපාතයකට මුහුණ
1 year ago Tags #CCIB CID එකේ පැමිණිලි ගොඩ ගැහිලා – ඒ නිසා සමහර ඒවා CCIB එකට යවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) පැමිණිලි 60,000කින් පිරී ඉතිරී යෑම නිසා එම පැමිණිලි හැසිරවීමට දෙපාර්තමේන්තුවට අපහසු බැවින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත
1 year ago Tags #ceylonwire බූස්සේ STF ආරක්ෂාව ඉවත්කරන්නැයි ඉල්ලූ ‘මිදිගම රුවන්ගේ’ පෙත්සම ඇපැල් උසාවිය විසිකරයි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ අභ්‍යන්තර පරීක්ෂණ වැනි කටයුතුවලින් පොලිස් විශේෂ කාර්ය සාධක බලකායේ (STF) නිලධාරීන් ඉවත් කරන නියෝගයක් ඉල්ලා සංවිධානාත්මක
1 year ago Tags #ceylonwire ට්‍රම්ප් පෙන්ටගනයේ නම වෙනස් කරයි එක්සත් ජනපදයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව ‘යුද දෙපාර්තමේන්තුව’ ලෙස හැඳින්වීමට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කරයි. ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව නාමය ද්විතීයික
1 year ago Tags #ceb ආර්ථික අර්බුදය නිසා නැවතී තිබී ආයෙත් පටන් ගත් සම්ප්‍රේෂණ මාර්ග ජපන් ව්‍යාපෘතියක් විවෘත වෙයි බලශක්ති ක්ෂේත්රයට විශාල ශක්තියක් වන හබරණ-වේයන්ගොඩ සම්ප්‍රේෂණ මාර්ග ව්‍යාපෘතිය නව හබරණ ග්‍රිඩ් උපපොළේදී විවෘත කර තිබේ. ජපාන තානාපති අකියෝ ඉසොමාටා,
1 year ago Tags #ceylonwire චෙම්මනි සමූහ මිනීවළෙන් තවත් ඇටසැකිලි 7ක් ගොඩගනී – තවත් 9ක් හඳුනාගෙන චෙම්මනි සමූහ මිනීවළෙන් නව මිනිස් ඇටසැකිලි හතක් සම්පූර්ණයෙන්ම ගොඩ ගෙන ඇති අතර, තවත් ඇටසැකිලි නවයක් හඳුනාගෙන තිබේ. මෙම ස්ථානයේ දෙවැනි
1 year ago Tags #ceylonwire ස්ත්‍රී දූෂණ චෝදනාවලින් හයිඩර් අලි නිදහස් පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක හයිඩර් අලිට එරෙහි ලිංගික අතවර අතවර සහ ස්ත්‍රී දූෂණ චෝදනාවලින් නිල වශයෙන් ඔහු නිදහස් කර තිබේ. හයිඩර්