1 year ago Tags #ceylonwire බස් තොරොම්බල් කරත්ත කරන්න බෑ – කළින් චක්‍රලේඛය අවලංගු කෙරේ 2023 ජුනි 2 වන දින නිකුත් කරන ලද චක්‍රලේඛයක් අවලංගු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා නිවේදනය කර ඇත.
1 year ago Tags #ceylonwire අධිකරණ බලය ජනතාවගේ අභිවෘද්ධිය සඳහායි – අගවිනිසුරු මෙරට ශ්‍රේෂ්ඨාධිකරණය ඩිජිටල්කරණය කිරීම සඳහා පුළුල් වැඩසටහනක් දියත් කර තිබේ. මෙම වැඩසටහනේ වැදගත්කම අවධාරණය කළ අගවිනිසුරු පී. පද්මන් සූරසේන, එය
1 year ago Tags #ceylonwire අල්ලස් කොමිසමේ බජට් එක රු.මිලියන 777 දක්වා වැඩිවීම හර්ෂ ප්‍රශ්න කරයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහා යෝජිත 2026 අයවැය පිළිබඳ රාජ්‍ය මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති ආචාර්ය
1 year ago Tags #ceylonwire අරගලයකින් පසු බිහි වූ නව නේපාල අගමැතිනියට ජනපති අනුරගෙන් සුබ පැතුම් නේපාල අන්තර්කාලීන රජයේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ සුෂිලා කාර්කිට ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම පිරිනමා තිබේ. “නේපාලයේ අන්තර්කාලීන රජයේ
1 year ago Tags #ceylonwire ජනපතිලා තුන්දෙනෙක් කෝටි 300ක බාල තෙල් ජාවාරමක් හංගලා ශ්‍රී ලංකා වරාය අධිකාරිය ස්ථාපිත කළ සීමාසහිත මාගම්පුර වරාය කළමනාකරණ පෞද්ගලික සමාගම බාල තෙල් මිල දී ගැනීමෙන් 2014දී අමෙරිකානු ඩොලර්
1 year ago Tags #ceylonwire වැලිගම ප්‍රාදේශීය සභා සභාපති අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් වැලිගම ප්‍රාදේශීය සභා සභාපති ලසන්ත වික්‍රමසේකර අත්අඩංගුවට ගැනීම සඳහා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ. ජාතික ජන බලවේගයේ
1 year ago Tags #ceylonwire හොර වාහන කේස් එකකට වත්තේගම නගර සභාවේ හිටපු සභාපති සහ ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට වත්තේගම නගර සභාවේ හිටපු සභාපති රවීන්ද්‍ර බණ්ඩාර සහ ව්‍යාපාරික ලක්ෂිත මනෝජ් වීරබාහු යන අය නීතිවිරෝධී වාහන ආනයනය සහ ලියාපදිංචි කිරීම
1 year ago Tags #ceylonwire ‘බැකෝ සමන්’ගේ යාලුවෙක් අවි ආයුධත් එක්ක ගන්ගේයායේදී අල්ලයි ඇඹිලිපිටිය, ගන්ගේයාය ප්‍රදේශයේදී ‘බැකෝ සමන්’ නමින් හඳුන්වන පාතාල කල්ලි සාමාජිකයාගේ සහචරයකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ටී-81 ගිනි අවියක්, පතොරම්
1 year ago Tags #ceylonwire ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ද්වි-රාජ්‍ය විසඳුමකට බහුතර කැමැත්ත ලැබෙයි – ලංකාවත් සහාය දෙයි ඊශ්‍රායලය සහ පලස්තීනය අතර ද්වි-රාජ්‍ය විසඳුමක් සඳහා ‘ප්රත්යක්ෂ, කාලානුරූපී සහ ආපසු හැරවිය නොහැකි පියවර’ ඉල්ලා සිටින ප්‍රකාශයක් අනුමත කිරීමට එක්සත්
1 year ago Tags #Achilleion බැංකු ඉතිහාසයේ වැඩිම වටිනාකමට වෙන්දේසි වූ ඉඩම Prime Group අත්පත් කරගනියි පසුගිය දා සම්පත් බැංකුව විසින් සිදු කළ වෙන්දේසියකදී රුපියල් බිලියන 3.5ක දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් බම්බලපිටියේ පිහිටි වටිනා ඉඩමක හිමිකාරීත්වය