5 hours ago Tags #ceylonwire බිලියන 13.2ක මහාපරිමාණ වංචාව නිසා කොටස් හිමියෙක් NDB බැංකුවට නඩු දමයි ජාතික සංවර්ධන බැංකුව හෙවත් NDB බැංකුවේ කොටස් හිමියකු බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයට සහ එහි විගණකවරුන් වන අර්නස්ට් ඇන්ඩ් යන්ග් ආයතනයට එරෙහිව
3 weeks ago Tags #ceylonwire NDB මහා වංචාව නිසා අනෙක් බැංකුවලටත් බලපෑමක් සිදුවෙලාද? | මෙන්න මහබැංකුවේ අනාවරණය ජාතික සංවර්ධන බැංකුවේ (NDB බැංකුව) සිදු වූ රුපියල් බිලියන 13.2ක අභ්‍යන්තර වංචාවෙන් අනෙකුත් බැංකු හෝ මූල්‍ය ආයතන බලපෑමට ලක්ව ඇති
3 weeks ago Tags #ceylonwire NDB බැංකුවේ අභ්‍යන්තර වංචාව ගැන විදෙස් සමාගමක් යොදාගෙන වෝහාරික විගණනයක් කරන්න මහ බැංකුව සැරසෙයි රුපියල් බිලියන 13.2ක අභ්‍යන්තර වංචාවක් හෙළිදරව් කිරීමෙන් පසුව, පුළුල් වෝහාරික විගණනයක් පැවැත්වීම සඳහා අන්තර්ජාතික සමාගමක් සම්බන්ධ කර ගැනීමට ජාතික සංවර්ධන
4 weeks ago Tags #ceylonwire රු.බිලියන 13.2ක වංචාව සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව NDB අධ්යක්ෂ මණ්ඩලය හමුවෙයි NDB බැංකුවේ සිදු වූ රුපියල් බිලියන 13.2ක වංචාව සම්බන්ධයෙන් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) පසුගිය බ්‍රහස්පතින්දා NDB බැංකුවේ අධ්යක්ෂ
1 month ago Tags #ceylonwire NDB බැංකුවේ රු.බිලියන 13ක මහා වංචාව ගැන මහ බැංකුවෙන් ප්‍රකාශයක් ජාතික සංවර්ධන බැංකුවෙන් හෙළිදරව් වූ රුපියල් බිලියන 13.2ක වංචාව, එම බැංකුවේ මූලික මූල්‍ය ශක්තියට බලපා නොමැති බව ශ්‍රී ලංකා මහ
1 month ago Tags #ceylonwire NDB බැංකුවේ රු.මිලියන 380ක වංචාවක් | බාහිර පාර්ශව සමග එක්ව සේවකයන් සිදුකළ වැඩක් | මහබැංකුවටත් දැනුම්දීලා ජාතික සංවර්ධන බැංකුව (NDB බැංකුව) විසින් එහි සේවකයින් කිහිපදෙනෙකු බාහිර පාර්ශවයන් සමඟ එක්ව කරන ලද වංචාවක් පිළිබදව අනාවරණය කර ඇත.