
ඩොලර් මිලියන 4කට වඩා වටිනා රාජකීය දියමන්ති මාලය මහදවල් හොරකම් කරලා | වියානා කෞතුකාගාරය හොල්මං කළ සිනමාපටයක් වැනි අරුම පුදුම මංකොල්ලය
ඔස්ට්‍රියාවේ වියානා නුවර සුප්‍රකට ‘MAK’ කෞතුකාගාරය හොල්ලමින්, ඩොලර් මිලියන 4කට වඩා (ශ්‍රී ලංකා රූපියල් කෝටි 120කට අධික) වටිනා අතිශය දුර්ලභ
